"බැලේ නැටුම්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
ප්‍රවර්ගය:බැලේ නැටුම් ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:මුද්‍ර නාට්‍ය එක් කරන ලදී. HotCat භ... |
ප්‍රවර්ගය:නැටුම් ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:නැටුම් - රට අනුව එක් කරන ලදී. HotCat භාවි... |
||
9 පේළිය:
පසුකාලීනව නවීන සම්භාව්‍යරූපී බැලේ සහ නූතන බැලේ වශයෙන් නව නැටුම් සම්ප්‍රදායයන්ද බැලේ කලාවට එක්විය. බැලේ යන වචනය අතීත කලා ස්වරූපයන් සමග දැඩි සභඳතාවයක් දක්වන අතර එය ප්‍රංශ භාෂාවෙන් බිඳී ආ වචනයකි.17 වන සියවස වනවිට එය ඉංග්‍රීසි භාශාවේ වචනයක් බවට පත් විය. බැලේ නම් ප්‍රංශ වචනය මූලාරම්භ වූයේ “ ඉතා සියුම් නැටුම් ” යන අර්ථයෙන් යුත් “ බැලෝ” යන වචනය ආශ්රයෙනි. තවද, නැටුම් යන අර්ථය දෙන “ බැලෙරි ” යන ලතින් වචනය සමගද මෙය සබඳතාවක් දක්වයි.
[[ප්‍රවර්ගය:නැටුම් - රට අනුව]]
[[ප්‍රවර්ගය:මුද්‍ර නාට්‍ය]]
|