"ප්‍රවේණික විකෘති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
36 පේළිය:
===බහුගුණකතාවය===
=විකෘතිකාරක=
ස්වයංසිද්ධව සිදු වන විකෘති වලට අමතරව බාහිර සාධක වල බලපෑම නිසාද ජීවීන් තුල විකෘති ඇති වේ. මෙලෙස විකෘති ඇති කල හැකි බාහිර සාධක විකෘතිකාරක ලෙස හැඳින්වේ. විකෘතිකාරක රසායනික හෝ භෞතික විය හැක.
===රසායනික විකෘතිකාරක===
*'''නයිට්රස් අම්ලය''', '''මස්ටඩ් වායුව''' - DNA වල භෂ්ම වල රසායනික ව්‍යුහය වෙනස් කිරීමේ හැකියාවක් ඇත.
*'''කොල්විසීන්''' - ඌනන හෝ අනුනන විභාජනයේ දී ඇති වන තර්කුවේ තර්කු තන්තු කඩා බිඳ දැමීමේ හැකියාව සහිතය.
 
===භෞතික විකෘතිකාරක===
*'''UV කිරණ''' - DNA වල භෂ්ම අතර අතිරේක සහ සංයුජ බන්ධන ඇති කරයි.
*'''X කිරණ''' - DNA වල පොලිනියුක්ලියොටයිඩ දාම කැඩීම සිදු කරයි.
 
=විකෘති සහ පරිණාමය=
"https://si.wikipedia.org/wiki/ප්‍රවේණික_විකෘති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි