සංස්කරණ
1,720
ක්
සුළු (ප්‍රවර්ගය:ආදි නාලන්දියයෝ එක් කරන ලදී. HotCat භාවිතයෙන්) |
No edit summary |
||
==දියවඩන නිලමේ==
වර්ෂ 1999දී සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ද, 2001 වර්ෂයේදී රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ද තේරීපත් වු මෙතුමා, 2004 වර්ෂයේදී දෙවන වරටත් සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් පත්විය. ශී‍්‍ර ලංකා හීලෑ අලි ඇතුන් හිමි හාම්පුතුන්ගේ සංගමයේ සභාපතිවරයාය.එතුමා විසින් ඉටුකරනු ලබන ජාතික, ආගමික, සංස්කෘතික හා සමාජ මෙහෙවරයන් ඇගැයීමට ලක්කල ස්‍යාම නිකායික ශී‍්‍ර රෝහණ පාර්ශවයේ සංඝ සභාව ”බුද්ධ ශාසන බන්ධු” යන ගෞරව නාමයෙන් ද, 2005 දී [[නාලන්දා විද්‍යාලය|කොළඹ නාලන්දා විද්‍යාලය]]
==ආශ්‍රිත==
{{Reflist}}
* [http://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F_%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA,_%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9#.E0.B6.B1.E0.B7.8F.E0.B6.BD.E0.B6.B1.E0.B7.8A.E0.B6.AF.E0.B7.92.E0.B6.BA.E0.B6.BA.E0.B6.B1.E0.B7.8A.E0.B6.9C.E0.B7.9A_.E0.B6.86.E0.B6.A9.E0.B6.B8.E0.B7.8A.E0.B6.B6.E0.B6.BB.E0.B6.BA_-_.E0.B6.B1.E0.B7.8F.E0.B6.BD.E0.B6.B1.E0.B7.8A.E0.B6.AF.E0.B7.8F_.E0.B6.9A.E0.B7.93.E0.B6.BB.E0.B7.8A.E0.B6.AD.E0.B7.93_.E0.B7.81.E0.B7.93.E2.80.8D.E0.B7.8A.E2.80.8D.E0.B6.BB_.E0.B6.9C.E0.B7.9E.E0.B6.BB.E0.B7.80_.E0.B7.83.E0.B6.B8.E0.B7.8A.E0.B6.B8.E0.B7.8F.E0.B6.B1.E0.B6.BA ''''නාලන්දියයන්ගේ ආඩම්බරය - නාලන්දා කීර්තී ශී‍්‍ර ගෞරව සම්මානය''']
{{DEFAULTSORT:දෑල , ප්‍රදීප් නිලංග}}
|
සංස්කරණ
ක්