"සරත් ගුණපාල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
41 පේළිය:
ආචාර්ය '''සරත් ගුණපාල''' (තවද: '''සරත් ඩේවිඩ් ගුණපාල''') යනු ඇමරිකන් [[නාසා]] අයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ අභෟවකාශ විද්‍යාඥයෙක් වන අතර ඝනත්ව පිළිබඳ (සොලිඩ් ස්ටේට්) භෞතික විද්‍යාඥයෙක් ද වෙයි.
 
මොහු 1979 දී [[කොළඹ විශ්වවිද්‍යාලය]]යෙන් පළමු පෙළ ගෞරව සමාර්ථයක්‌ හා භෞතික විද්‍යා උපාධිය, ඇමෙරිකාවේ පීටර්ස්බර්ග් සරසවියෙන් ([[ඉංග්‍රීසි භාෂාව|ඉංග්‍රීසි භාෂාවෙන්]] [[University of Pittsburgh]]) විද්‍යාව විදුලි ඉංජිනේරු විෂය සමත් වී ආචාර්ය උපාධියත් ලබාගෙන තිබේ. කලක් ඇමෙරිකාවේ ATNT ආයතනයේ පර්යේෂණ නිලධාරියකු ලෙස සේවය කළ ආචාර්ය ගුණපාල නාසා ආයතනයට එක්වී ඇත්තේ 1991 දී ය.
 
1994 දී නාසා ආයතනයෙන් අඟහරු ලොවට යැවු '''ටෙරස්ටිසල් ප්ලැනට් ෆයින්ඩර්''' යානයටත් '''ස්පෙස් ඉන්ටෆෙරෝ මීටර්''' (PATHFINDER යානය) නම් චන්ද්‍රිකාවටත් අධෝරක්ත කිරණ කැමරාවේ නිර්මාතෘවරයා, ආචාර්ය '''සරත් ගුණපාල'''ය.
"https://si.wikipedia.org/wiki/සරත්_ගුණපාල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි