"ශ්‍රී දළදා මාළිගාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
12 පේළිය:
| website = http://www.sridaladamaligawa.lk
}}
'''ශ්‍රී දළදා මාළිගාව''' යනු [[බුදුරජාණන් වහන්සේ|බුදුරජාණන් වහන්සේගේ ]] වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති [[දළදා මාළිගා|දළදා මාළිගාවයි]]. මෙයවර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති [[සෙංකඩගල රාජකීය පරිශ්‍රය|රාජකීය මාලිගා සංකීර්ණය]] තුළමය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ [[පළමුවන විමලධර්මසූරිය රජ|පළමුවන විමලධර්මසූරිය]] (1592 - 1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්‍රී දළදා මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.
 
දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_දළදා_මාළිගාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි