"බෙත්ලෙහෙමේ‍ තරුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු Fix URL prefix
2 පේළිය:
[[ගොනුව:Giotto - Scrovegni - -18- - Adoration of the Magi.jpg|thumbnail|ඉතාලියේ ෆ්ලොරන්ස්හි [http://en.wikipedia.org/wiki/Giotto Giotto di Bondone] විසින් පින්තාරු කරන ලද ශාස්ත්‍රවන්තයින්ගේ නමස්කාරය (1267-1337).බෙත්ලෙහෙමේ‍ තරුව ධූමකේතුවක් ලෙස ළදරුවාට ඉහළින් පෙන්නුම් කෙරේ. ක්‍රි.ව 1301හි ධූමකේතුවක දර්ශනයක් තිබූ බවට Giotto විසින් සාක්ෂි දරා ඇත. ]]
 
ක්‍රිස්තියානි සම්ප්‍රදායේ '''බෙත්ලෙහෙමේ‍ තරුව''' නමින් තවද හැදින්වෙන,'''නත්තල් තරුව''',<ref>{{citation |url=http://science.nasa.gov/headlines/y2000/ast16May_1.htm |title=A Christmas Star for SOHO |accessdate=2008-07-04 |publisher=[[NASA]]|archiveurl = http://web.archive.org/web/20041224171230/http://science.nasa.gov/headlines/y2000/ast16May_1.htm |archivedate = December 24, 2004}}</ref>[http://en.wikipedia.org/wiki/Biblical_Magi ශාස්ත්‍රවන්තයින්] තිදෙනාට [[ජේසුස් තුමා|ජේසුස්වහන්සේගේ]] උපත අනාවරණය කිරීමටත් පසුව ඔවුන් හට බෙත්ලෙහෙමට ඒමටත් මගපෙන්වන ලදී.මෙම තාරකාවේ සිදුවීම පෙන්නුම් කරන්නේ [http://http://en.wikipedia.org/wiki/Gospel_of_Matthew මතෙව් සුභාරංච්යේ ] උත්පත්ති කථාවේ, [https://en.wikipedia.org/wiki/Jerusalem ජෙරුසලමට]<ref>{{bibleverse||Matthew|2:1–2|NKJV}}</ref> "ශාස්ත්‍රවන්තයින්ගේ පැමිණීම" කොටසේ පමණි.එහේදී ඔවුන් ජුදාහි රජු වන [http://en.wikipedia.org/wiki/Herod_the_Great හෙරෝද්ව] මුණගැසී ජුදයින්ගේ රජු කොතනකදී ඉපදුනුදැයි අසන ලදී.එවිට හෙරෝද්, [http://en.wikipedia.org/wiki/Micah_(prophet) මීකාගේ] පොතෙහි සදහන් දිවැසිවැකිය පරිදි ඔවුන් හට බෙත්ලෙහෙම නම් වූ නුදුරු ගම්මානයට මග පෙන්වන ලදී.
තරුව,ඔවුන්ව ජේසුස්වහන්සේ උපන් ස්ථානයට ගෙන යන ලද අතර එහේදී ඔවුන් උන්වහන්සේට නමස්කාර හා පඩුරු පුද කරන ලදී.ශාස්ත්‍රවන්තයින් හට නැවත හෙරෝද් හමුවට නොයන ලෙස දිව්‍යමය අණකින් දන්වන ලද අතර ඔවුන් වෙනත් මගකින් "සිය රට"බලා යන ලදී.<ref>{{bibleverse||Matthew|2:1–2|NKJV}}</ref>
 
"https://si.wikipedia.org/wiki/බෙත්ලෙහෙමේ‍_තරුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි