"ගම්පොල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
50 පේළිය:
ගම්පොල යුගයේ ශේෂයන් අතර කීර්තියක් උසුලන විහාරාරාම වන්නේ, ලංකාතිලක විහාරය, ගඩලාදෙණිය විහාරය හා [[ඇම්බැක්කේ දේවාලය| ඇම්බැක්ක දේවාලයයි]]. ලංකාතිලක විහාරයේ ඉපැරණි ශිලා ලේඛන, ගම්පොල යුගයේ වැදගත් තොරතුරු රැසක්ම සොයාගනිමට උපකාර වී ඇත. විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමාව දකුණු ඉන්දීය කලා විලාසය නිරූපණය කරයි. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු විහාරයක නොමැති ආකාරයේ විශාල [[ඇම්බැක්කේ ලී කැටයම්| ලී කැටයම් එකතුවක්]] ඇම්බැක්ක දේවාලය සතුවේ.
 
==දේශගුණය==
==දේශගණය==
ගම්පොල නගරය ශ්‍රී ලංකාවේ මධයම කඳූකරයේ පිහිටා ඇති නිසාම වසර පුරාම සෞම්‍ය කාලගුණයක් පවතියී.
 
"https://si.wikipedia.org/wiki/ගම්පොල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි