"ගම්පොල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
46 පේළිය:
[[Image:Embekka Bull & Elephant Wood Carving.JPG|thumb|150px|right| [[ඇම්බැක්ක දේවාලය|ඇම්බැක්ක දේවාලයේ]] ලී කැටයම්]]
 
අම්බුලුවාව කන්ද මුහුඳුමුහුදු මට්ටමේ සිට අඩි 3,567ක් උසින් පිහිටා ඇති අතර, පාරිසරිකවේදයට හා සංස්කෘතික හා ආගමික විවිධත්වයට ගරු බුහුමන් දක්වමින් සංචාරකයින් සඳහා ජෛව විවිධත්ව සංකීර්ණයක් මෙහි ගොඩනගා ඇත. මෙම සංකීර්ණයේ සැලකිය යුතු අංගයක් වන්නේ, විශාල බුද්ධ ස්ථුපයක් හා සමාන වක්මං කුළූණක් කඳූ මුඩුනේ පැවතීමයි. ගම්පොල නගරය කඩ සාප්පු රාශියකින් හා විශාල පදිංචි වපසරියකින් යුතු වේ. 'නුවර පාර, ගම්පොල', ගම්පොල නගරයේ වැදගත් ස්ථානයක් වන්නේ, එහි ගම්පොල සහිරා විදුහල හා ජිෆ්‍රි මහතාගේ නිවස පිහිටා තිබීමයි.
 
ගම්පොල යුගයේ ශේෂයන් අතර කීර්තියක් උසුලන විහාරාරාම වන්නේ, ලංකාතිලක විහාරය, ගඩලාදෙණිය විහාරය හා [[ඇම්බැක්කේ දේවාලය| ඇම්බැක්ක දේවාලයයි]]. ලංකාතිලක විහාරයේ ඉපැරණි ශිලා ලේඛන, ගම්පොල යුගයේ වැදගත් තොරතුරු රැසක්ම සොයාගනිමට උපකාර වී ඇත. විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමාව දකුණු ඉන්දීය කලා විලාසය නිරූපණය කරයි. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු විහාරයක නොමතිනොමැති ආකාරයේ විශාල [[ඇම්බැක්කේ ලී කැටයම්| ලී කැටයම් එකතුවක්]] ඇම්බැක්ක දේවාලය සතුවේ.
 
==දේශගණය==
ගම්පොල නගරය ශ්‍රී ලංකාවේ මධයම කඳූකරයේ පිහිටා ඇති නිසාම වසර පුරාම සෞම්යසෞම්‍ය කාලගුණයක් පවතියී.
 
==ජනගහණය==
ගම්පොල නගරයේ බහුතරයක් [[Sinhaleseසිංහල peopleජාතිය| සිංහල ජනතාව]] වන අතර සැලකිය යුතු [[මුස්ලිම්]] ජනතාවක්ද, කුඩා ප්‍රමාණයක් [[http://en.wikipedia.org/wiki/Indian_Tamils_of_Sri_Lanka| ඉන්දියානු දමිළ]] ජනතාවද පදිංචිව සිටියී.
 
==චිත්‍රාගාරය==
"https://si.wikipedia.org/wiki/ගම්පොල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි