"ක්‍ෂය රෝගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 118 interwiki links, now provided by Wikidata on d:q12204 (translate me)
43 පේළිය:
==ක්‍ෂය රෝගය පිළිබද ලංකාවේ තත්වය==
 
ලංකාවේ වසරකට නව ක්‍ෂය රෝගීන් 9000900-10000ත් අතර ප්‍රමාණයක් ජීවත් වේ.කොළඹ,ගම්පහ,කළුතර,නුවර,ගාල්ල යන දිස්ත්‍රික්කවල රෝගීන් වාර්තා වීම වැඩිය.ක්‍ෂය රෝගය සුව කිරීම සදහා අවශ්‍යවන සියලුම සම්පත් අදවනවිට අප සතුව පවතී.ක්‍ෂය රෝගය මිනිසා විසින්ම ඇතිකරගන්නා නිසා එය මැඩලීම අපහසුය.ලංකාවේ ළය රෝහල්,ළය සායනික හා ක්‍ෂය රෝගීන් සදහා වූ රජයේ අනෙක් සේවාවන්ගේ විශාල වෙනස්වීම් සිදු වී ඇත.ලජ්ජාව හා භය නිසා මෙම රෝගය සගවා සිටින පිරිස වැඩිය.එම නිසා ඔවුන්ගෙන් තව තවත් මේ රෝගය බෝ වේ.ක්‍ෂය රෝගය හේතුවෙන් බොහෝ විට දුක් විදීම,ආර්ථික අමාරැකම්,තම අසල්වාසීන් කොන් කිරීම නිසා රෝගීන්ගේ සිතෙහි ඇතිවන මානසික පෙලීම ආදී තත්ව දැකිය හැක.
අදවනවිට ලංකා රජයේ ක්‍රියාමාර්ගය වී ඇත්තේ සූතිකාගාරයෙන් මසකට සෑහෙන ඖෂධ ප්‍රමාණයක් නොමිලේ රෝගීන්ට ‍බෙදා දීමයි.රෝගී කාලය තුළ තනි පුද්ගලයකුට රු.40/=ක් සහ පවුලකට රු.80/= හෝ ඊට වැඩි ප්‍රමාණයක් හෝ දීමනාවක් රජය විසින් ලබා දේ.රෝගීන්ගෙන් වැඩිදෙනෙක් ක්‍රමවත් ලෙස ඖෂධ පාවිච්චි නොකිරීම නිසා සුවය නොලබා දීර්ඝ කාලයක් තිස්සේ එම දීමනා ලබා ගනිමින් සිටී.ලංකාව තුළ මෙම රෝගය සගවා ගෙන ජීවත්වන පිරිස වැඩිය.කෙසේ වෙතත් ක්‍ෂය රෝගය නිට්ටාවටම සුව වූ පසුව ආයුෂ අඩු වීමක් සිදු නොවේ.අතුරු ආබාධ ඇතිවීම ද ඉතා අවමය.වර්තමානය වනවිට බෙහෙවින්ම අවශ්‍යවනුයේ ක්‍ෂය රෝගය පිළිබද නිසි තතු මාධ්‍ය මගින් හෝ ජනතාවට දැනුම්දීමයි.
 
"https://si.wikipedia.org/wiki/ක්‍ෂය_රෝගය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි