"කිතුනු ලෝකය සහ අන්තර් ඇදහිලි බහුත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
 
 
කිතුනු ලෝකය යනු කිතුනු දහමට අයත් විවිධ නිකාය හා ඇදහීම් වල එක් වීමක් සඳහා වූ ප‍්‍රයත්නයකි. ඇතැම් කතෝලිකයනට එය කිතුනු ඇදහීම එක් ප‍්‍රකට සංවිධානයක් තුලට රෝමානු කතෝලික දේවස්ථානයසභාව හරහා රැස් කිරීමකි. ඇතැමුනට එය ආධ්‍යාත්මික එක්වීමකි.
 
එඞ්මන්ඞ් ෂ්ලින්ක් ට අනුව කිතුනු ලෝකය වැදගත් වනුයේ එමගින් මිනිසුන්ගේ විෂය විවිධ ආගමික කණ්ඩායම් වලින් මිදී ජේසුස් වහන්සේ වෙත යොමුවන හෙයිනි. විවිධ ඓතිහාසික හා අධ්‍යාත්මික දුර දෘෂ්ටිකත්වය හේතු කොටගෙන කිතුනු දේවස්ථාන බිඳි වෙන්වී ඇතැයි ඔහු සඳහන් කරයි.