"අප අවට පරිසරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
6 පේළිය:
[[File:Sahara satellite hires.jpg|thumb|right|[[Sahara|සහරා කාන්තාරයග]]]]
 
පරිසරය යන්නෙහි සරලම අරුත වන්නේ අප සහ අප අවට වටපිටාවයි .පරිසරය නම් සංකල්පය සොබාදහම ,සොබාවධර්මය ස්වභාවධර්මය,වටපිටාව යනුවෙන්ද හදුන්වනු ලබයි .පරිසරය පරිසර පද්දති ,ජාන ව්ද්යාමව,පරිසර ගැටළු,පරිසර සංරක්ෂණය ,ආදී විවිධ ස්වරුපයන්ගෙන් පරිසර විද්යාදව යටතේ මේ වන විට හදුනා ගනිමින් පවතී .පොත පතින් අප උගත් දේ සොබාව සෞන්දර්යයට වඩා ගැඹුරින් පරිසරය යන්න මගින් නිරුපනය වන බව මගේ හැගීමයි .
 
පරිසරයෙන් ලැබෙන අමිල දායාද සොබාවික සම්පත් ලෙස හදුන්වයි .සම්පතක මුලික ලක්ෂණය වන්නේ ඒ සදහා දැඩි හානියක් නොමෙති විට සොබාදහමේ ගුණය මත යලි පුනරුත්පත්තියයි .පරිසරය කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය .
"https://si.wikipedia.org/wiki/අප_අවට_පරිසරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි