"ඩෙන්මාර්ක-ශ්‍රී ලංකා සබඳතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎වෙළඳාම: සංස්කරණය
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව ද්වීපාර්ශ්වික සබඳතා|ඩෙන්මාර්ක - ශ්‍රී ලාංකික|ඩෙන්මාර්කය|ශ්‍රී ලංකාව|100px|map=Denmark Sri Lanka Locator.png}}
 
[[ශ්‍රී ලංකාව]] සහ [[ඩෙන්මාර්කය]] අතර මෑත කාලීන වශයෙන් සබඳතා ඇරඹෙන්නේ 1953 වර්ෂයේදීයී. ඩෙන්මාර්කය, ඉන්දියාවේ පිහිටි සිය [[නව දිල්ලිය]] තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකාව සමග ගණුදෙනු කරන අතර,<ref>{{cite web |url= http://www.ambnewdelhi.um.dk/en/menu/TheEmbassy/Welcome/?wbc_purpose=basic|title= Welcome|author= Government of Denmark|publisher= [[Ministry of Foreign Affairs (Denmark)]]|accessdate=4 July 2011}}</ref> ශ්‍රී ලංකාව, ස්වීඩනයේ පිහිටුවා තිබෙන සිය ස්ටොක්හෝම් තානාපති කාර්යාලය හරහා ඩෙන්මාර්කය සමග කටයුතු කරයි.<ref>{{cite web |url= http://www.slembassy.se/slnor.shtml|title= Sri Lanka- Bilateral Relations with Nordic Countries|author= Government of Sri Lanka|publisher= [[Ministry of Foreign Affairs (Sri Lanka)]]|accessdate=3 April 2011}}</ref> දීර්ඝ කාලයක පටන් ඩෙන්මාර්කය සහ ශ්‍රී ලංකාව සුහදශීලී සම්බන්ධතාවයක් පවත්වා ගෙන යයි.<ref>{{cite news |title= Sri Lankan Ambassador urged for a favourable bilateral relationship with Denmark |url= http://www.asiantribune.com/oldsite2/?q=node/14250|newspaper= Asian Tribune|date= 18 November 2008|accessdate=3 April 2011}}</ref> 13,000 පමණ වූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් වර්ථමානයේවර්තමානයේ ඩෙන්මාර්කය තුල දිවි ගෙවයි.<ref>{{cite book|title=Statistical Yearbook 2010|date=8 June 2010|publisher=Statistics Denmark|location=Denmark|url=http://www.dst.dk/pukora/epub/upload/15198/sy2010.pdf}}</ref>
 
==ඉතිහාසය==
"https://si.wikipedia.org/wiki/ඩෙන්මාර්ක-ශ්‍රී_ලංකා_සබඳතා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි