"රූපවාහිණිය - තාක්ෂණික ප්‍රවනතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
රූපවාහිණිය එහි ආරම්භයේදී අල්පකාලීක මාධ්‍යයක් විය. ක්‍රමික වැඩසටහන් වල ලෝලීන් විසින් ඔවුන්ගේ දින සටහන එම වැඩසටහන විකාශනයේ දී නැරඹිය හැකි පරිදි සැලසුම් කර ගන්නා ලදී. මෙය හැදින්වීමහැඳින්වීම සදහා වෙළද පොළවෙළෙඳපොළ කරුවන් විසින් අවස්ථාවක් වෙන්කර ගැනීමේ රූපවාහිණිය (Appointment Television) යන වදන ඇති කරන ලදී.
 
වැඩසටහන් පෙලගැස්ම මත නරඹන්නාගේ පරාධීනත්වය, වීඩියෝ කැසට් පටිගත කරනය හා ඩිජිටල් වීඩියෝ පටිගතකරණය වැනි වැඩ සටහන් ගත කළ හැකි වීඩියෝ පටිගත කිරීමේ උපකරණ වල හදුන්වාදීම සමගම අඩුවිය. පාරිභෝජකයන්ට අදාල වැඩ සටහන් විකාශය කිරීම හා පටිගත කිරීම සිදු කළ පසුව ඔවුන්ට අවශය ඕනෑම වේලාවකදී ඒවා නැරඹිය හැක. රූපවාහිණි සේවා සපයන්නන් විසින් ඉල්ලුම මත වීඩියෝ (Video on demand) යන නමින් සේවාවක් සපයන අතර එය ඕනෑම අවස්ථාවකදී නැරඹිය හැකි වැඩසටහන් එකතුවක් වෙයි.
"https://si.wikipedia.org/wiki/රූපවාහිණිය_-_තාක්ෂණික_ප්‍රවනතා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි