"වලිසිංහ හරිශ්චන්ද්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ලාංකික සිංහලයෝ එක් කරන ලදී. HotCat භාවිතයෙන් |
No edit summary |
||
22 පේළිය:
== චරිතාපදානය ==
වලිසිංහ හරිස්චන්ද්‍රතුමා මීගමුව මහහුණුපිටියේ දී 1876 ජුලි 09 වැනි දා උපත ලැබී ය. වලිසිංහ හෙන්ද්‍රික් ද සිල්වා හා ජෙහන්දි මර්තීනු සිල්වා මව්පියෝ වූහ. එතුමා කුඩා කළ හැදින්වූයේ එඩ්වඩ් ද සිල්වා යන නමිනි.
දහනම වැනි සියවසේ අගභාගය වනවිට ශ්‍රී ලංකාවෙන් විශේෂයෙන් බටහිර මුහුදු කරයෙන් බුද්ධාගම හා බෞද්ධ පරිසරය ක්‍රමයෙන් තුරන්වන වාතාවරණයක් විය. ක්‍රිස්තියානී
මහහුණුපිටිය ශ්‍රී සුගතාරාමයේ ධම්මරතන හිමියන් යටතේ කුඩා කළ බෞද්ධ ධර්මය පිළිබඳ ව මූලික දැනුමක් ලබා ගත් ඒ මහතා 1881 දී මීගහළඟ නම් ගමේ පාසලට මූලික අධ්‍යාපනය සඳහා ඇතුළු වි ය. 1885 දී ශාන්ත මරියා විදුහලට ඇතුලත් ව අධ්‍යාපනය ලබා පසුව උසස් අධ්‍යාපනය සඳහා කොළඹ වෙස්ලි විද්‍යාලයට එක් වි ය. එහි දී අධ්‍යාපනය හා බාහිර ක්‍රියාකාරකම් ගැන විශේෂ දක්ෂතා දැක් වූ හරිශ්චන්ද්‍රතුමා 1895 සිට නීතිය හැදෑරීමට පෙළඹුණේ ය. <ref name=GH>{{cite web|title=Walisinghe Harischandra|url=http://sundaytimes.lk/070916/FunDay/heritage.html|date=16 September 2007|publisher=Sunday Times Online}}</ref> <ref name=CD/>
|