"මධ්‍යතන යුගයේ පුරාවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
'''මධ්‍යතන යුගයේ පුරාවිද්‍යාව''' යනු, යුරෝපානුවිශේෂිත වශයෙන් යුරෝපියානු මධ්‍යතන යුග විශේෂිතකාල පරිච්ඡේදය වෙත අවධානය යොමු කරමින් සහ, කර එහි ද්‍රව්‍යමය සංස්කෘතිය හරහාඅනුසාරයෙන් මනුෂ්‍යමානව වර්ගයා පිළිබඳ අධ්‍යයනය කිරීමයි. එහි පුළුල්තම අවස්ථාවේදී අදාල අවධිය ක්‍රි පූ 5 වන සියවසේ සිට 16 වන සියවස දක්වා දිවෙන අතර පසු රෝමානු නමුත් පුර්ව නූතන අවශේෂ වලට සම්බන්ධවෙයි. මෙම කාලාන්තරය තුළින් රෝමානු අධිරාජ්‍ය බිදවැටීම මගින් සිදු වු බලවත් කැළඹීම හා වයිකින්, සැක්සන් හා ප්‍රංශ වැනි සංස්කෘතින් ආවරණය කරයි. තවදුරටත් එය විශේෂිතව මධ්‍යතන නගර අයත් කර ගනිමින් මධ්‍යතන ජනාවාස පිළිබද අධයයන ගැන සලකා බලයි. සමහරක් ඉතිහාසඥයන් විසින් එය ප්‍රයෝජනයෙන් තොර හා දීර්ඝ කාලයක් පුරාවට විශාල ගැටළු විසදීමට අපොහොසත් ආකාරයක් යැයි සැලකුවත් වර්ථමානයේදී එය ඓතිහාසික විද්‍යාවේ එක් අංශයක් ලෙස සම්පුර්ණයෙන්ම පිළිගනියි.
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/මධ්‍යතන_යුගයේ_පුරාවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි