"වික්ටෝරියා යුගය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (ප්‍රවර්ගය:ඉතිහාසය​ ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:ඉතිහාසය - ශ්‍රී ලංකාව එක් කරන ලදී. [[විකිපීඩියා:HOTCAT|H...)
== හැඳින්වීම ==
 
බි‍්‍රතාන්‍ය කිරීටය වැඩිම කලක් දරන ලද්දේ වික්ටෝරියා රැුජිණරැජිණ විසින් වන අතර, ඇගේ පාලන සමය තුළ සිදු වූ සංස්කෘතික, දේශපාලනික, ආර්ථි’ක, කාර්මික හා විද්‍යාත්මක වෙනස්කම් විශිෂ්ටය. වික්ටෝරියා ඔටුන්න ලබා ගත් සමය වන විට බි‍්‍රතාන්‍ය මූලිකවම කෘෂිකාර්මික හා ග‍්‍රාමීය මට්ටමෙන් පැවතුණි. (ඉන් පසුව එය ලොව වඩාත් කාර්මීකරණය වූ රට බවට පත් වුන ද* ඇගේ මරණයෙන් පසු රට අතිශයින් කාර්මීකරණය වූ අතර, දුම්රිය මාර්ග ජාලයකට සම්බන්ධ විය. වික්ටෝරියා රැුජිනගේ පාලනයේ මුල් දශක කීපය තුළ වසංගත ගණනාවක් ඇති විය. එනම්, ටයිපොයිඞ් (උණ සන්නිපාතය*, කොලරාව, අස්වනු හිඟවීම හා ආර්ථික බිඳවැටීම් ය. නැපෝලියන් යුද සමය අතරතුර බි‍්‍රතාන්‍ය කෘෂිකර්මය ආරක්ෂා කිරීම පිණිස පනවන ලද ඉරිඟු පිළිබඳ නීති සංශෝධනය කරන ලෙස ද ඉල්ලමින් කළ කැරළි බහුල විය.
 
චාල්ස් ලියෙල් සහ චාල්ස් ඩාවින් විසින් කරන ලද සොයාගැනීම් නිසා මනුෂ්‍යත්වය, ලෝකය, විද්‍යාව, ඉතිහාසය, ආගම සහ දර්ශනය පිළිබඳ ව ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවති අදහස් නැවත සාකච්ඡුාවට බඳුන් විය. එමෙන්ම දුම්රිය මාර්ග ජාලයට රට විවෘත වීමත් සමග, කුඩා ජන සමාජ නගර බවට පත් වෙමින්, ඒවාට සමස්ත ආර්ථික පද්ධතියට ඇති ප‍්‍රවේශය වඩ වඩා ඉහළ ගියේය.

සංස්කරණ

311

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/307451" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි