"ජනාධිපති ඩී.බී. විජේතුංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ලංකික දේශපාලකයින් ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:ලංකික දේශපාලනඥයෝ එක් කරන ලදී. [[විකිපීඩ...
No edit summary
40 පේළිය:
ඩී.බී. විජේතුංග, ජෝර්ජ් ඊ.ද සිල්වා සහ ඒ. රත්නායක ආදී දේශපාලනඡයන් ලගින්ම අසුරැ කළේය. ඩී.එස් සේනනායක මැතිතුමාගේ කැබිනට් මංඉලයේ ආහාර හා සමුපකාර සේවා ඇමති වු ඒ රත්නායක විසින් ඩී.බී. විජේතුංග ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස පත්කර ගනු ලැබිය.
 
1946 දි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වු විජේතුංග මහතා 1965 මහ මැතිවරණයෙන් උඩුනුවර ආයතනය ජයගෙන පාර්ලිමේන්තුවට තේරි පත්විය. ඔහු සිය ඡන්දදායකයන් වෙනුනේ වැඩකරන මන්ත්රියවරයෙකුමන්ත්‍රීවරයෙකු ලෙස ප්ර චලිතප්‍රචලිත විය.
 
විජේතුංග මහතා දේශපාලනඥයකු ලෙස තම ජීවිතය ආරම්භ කරනුයේ 1965 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් උඩුනුවර ආසනයට තරඟ කරමිනි. නැවත 1977 මහ මැතිවරණයේ දී ජය ලැබූ ජේ. ආර්. ජයවර්‍ධන රජයේ ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි ඇමතිවරයා වූ විජේතුංග මහතා පසුව විදුලි හා බලශක්ති, කෘෂිකර්‍ම, තැපැල් හා විදුලි සංදේශ සේවාවේ විශේෂ ප්‍රගතියක් ඇති කිරීමට සමත් විය.
47 පේළිය:
1988 පළාත් සභා ක්‍රමය ඇති කිරීමෙන් පසු වයඹ පළාතේ ආණ්ඩුකාර ධූරයට පත්වූ විජේතුංග මහතා යළිත් පාර්ලිමේන්තු දේශපාලනයට අවතීර්ණ වනුයේ ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස කටයුතු කරන අවධියේ ය. 1989 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කයට තරඟ කොට ජය ලැබූ ඒ මහතා අග‍මැති ධුරයට පත් ‍කෙරිණි.
 
ශ්‍රෟශ්‍රී ලංකාවේ 12 වන අගමැතිවරයා ලෙස කටයුතු කරමින් මුදල් ඇමති පදවිය දැරීමේ භාග්‍යය ද එතුමාට හිමි විය.
 
1993 මැයි 1 දින පැවති මැයි රැළියේ දී ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඝාතනය වීමත් සමඟ ව්‍යවස්ථානුකූලව ජනාධිපති ලෙස පත්වීමට විජේතුංග මහතාට අවස්ථාව ලැබිණි.
56 පේළිය:
==සැදෑ සමය==
 
1994 විධායත ජනාධිපති ධූරයට චන්ද්රිිකාචන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්වීමත් සමඟම ‍‍දේශපාලන කටයුතු වලින් සමුගෙන පිළිමතලා‍වේ පිහිටි සිය නිව‍සේ විශ්‍රාම දිවියක් ගත කළ විජේතුංග සිය පාලන කාල‍යේ දී මෙන් ම දේශපාලනයෙන් ඈත්ව සිටි කාලයෙ දීත් ජනහිතකාමී ලෙස ක්රියයාක්‍රියාකිරීම කිරීම වි‍ායශේෂත්වයකිවිශේෂත්වයකි.
 
දිගු කාලීනව අසනීපවීම හේතුවෙන් 2008ල සැප්තැම්බර් 21 පෙ.ව 9.30ට පමණ නුවර මූලික රෝහලේ දී අභාවප්රාප්තඅභාවප්‍රාප්ත විය.
 
 
"https://si.wikipedia.org/wiki/ජනාධිපති_ඩී.බී._විජේතුංග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි