"අනුධරාපුර යුගයේ ආර්ථික රටාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
==හැදින්වීම==
ආර්යයන් ඉන්දියාවේ සිට මුලින්ම මෙහි පැමිණ ජනාවාස පිහිටුවා ගත් කාලයේදී එරට සාමාජයෙහි පැවතියේ කෘෂිකාර්මික,සත්ව පාලනය,වෙළදාම, හා විවිධ කර්මාන්ත මත පදනම් වූ ආර්ථික රටාවකි.ඔවුන් මෙරට පදිංචි වීමෙන් අනතුරැවඅනතුරුව තම මව් රටේ එකළ පැවති ආර්ථික රටාව ම මෙහි දී ද පවත්වා ගෙන යන්නට ඇත.එකළ ආර්ථික රටාව පිළිඔඳ ව ලැබෙනසාධකලැබෙන සාධක වලින් ද මේ බව පැහැදිළි වේ.
 
===කෘෂිකර්මය===
"https://si.wikipedia.org/wiki/අනුධරාපුර_යුගයේ_ආර්ථික_රටාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි