"එංගලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
දැනුමෙන් යුත් පන්ති අතර ලතින් සාහිත්‍ය නිරන්තරයෙන් සැරි සරන ලදී.
 
නොමර්න්ඩ් ආක්‍රමණයෙන් පසු ඇන්ග්ලෝ නෝර්මන්ඩ් රාජධානිය තුළ ඇන්ග්ලෝ නොමර්න්ඩ් සාහිත්‍යයේ දියුණු වීම යුරෝපානු මහද්වීපයේමහාද්වීපයේ Chanson De Geste වැනි සාහිත්‍ය ප්‍රවණතා ඇති වීමට හේතුවිය.
 
පසු මධ්‍යතන යුගයේදී වර්ථමානයේදීවර්තමානයේදී මධ්‍ය ඉංග්‍රීසි ලෙස හදුන්වන නව ආකාරයේ ඉංග්‍රීසි භාෂාවක් භාවිතයට පැමිණියේය. මෙය නූතන පාඨකයන්ට හා අසන්නන්ට තේරුම් ගත හැකි මුල්ම ආකාරය වන නමුත් එය එතරම් පහසු නොවෙයි.
 
වඩාත් ප්‍රචලිත මධ්‍යතන ඉංග්‍රීසි කතුවරයා වුයේ ජේෆ්රි චවුසර් නම් පද්‍ය රචකයාය. ඔහු තම නිර්මාණ එලි දැක්වුයේ 14 වන සියවසේදීය. ඔහුගේ ප්‍රසිද්ධ නිර්මාණ අතරට The Canterbury Tales හා Troilus and Criseyde ඇතුළත් වෙයි.
"https://si.wikipedia.org/wiki/එංගලන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි