"ඓතිහාසික සායම් විශ්ලේෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 1 interwiki links, now provided by Wikidata on d:q5773788 (translate me)
No edit summary
1 පේළිය:
'''ඓතිහාසික සායම් විශ්ලේෂණය''' යනු සායම් පමණක් නොව ඓතිහාසික ගොඩනැගිලි වලදී භාවිතා කරන ලද ලෝහමය නිමාවල් හා පැහැදිලි හා විනිවිද යන නිමාවන් ඇතුළත් වාස්තු විද්‍යාත්මක නිමැවුම් පිළිබදපිළිබඳ විද්‍යාත්මක අධ්‍යනයයිඅධ්‍යයනයයි. එවැනි අධ්‍යනයකඅධ්‍යයනයක මූලික අභිමතාර්ථය වන්නේ ගොඩනැගිල්ලේ ඉතිහාසයේ යම් කාලයකදී එහි නිමැවුමේ වර්ණය තීරණය කිරීමයි. (බොහෝ විට මුල්ම නිමැවුමේ නමුත් සැමවිටම එසේ නොවේ) දෙවැනි අභිමතාර්ථයට ඇතුළත් වන්නේ මාද්‍යයට (ජලය, තෙල්, දැලිස්, ආදිය) වැනි අවශ්‍ය ද්‍රව්‍ය හා වර්ණක (කාබනික වර්ණක, අකාබනික වර්ණක, සායම් ආදිය) තීර්ණය කිරීමයි. සායම් විශ්ලේෂණය සමහරක් විට විවිධ ගොඩනැගුම් අවයව සදහා දින ගණනය කිරීමේ තාක්ෂණික ක්‍රමයක් ලෙස යොදා ගනු ලැබේ.
 
ඓතිහාසික සායම් විශ්ලේෂණය හා සම්බන්ධ සාමාන්‍ය ගැටලු වලට සායම් නැතිවීම, මතුපිට කඩතොලු වීම, නව ද්‍රව්‍යන, උපස්තර හා මාධ්යම හා වර්ණක විඛාදනය ඇතුළත් වේ.
"https://si.wikipedia.org/wiki/ඓතිහාසික_සායම්_විශ්ලේෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි