"ගොඩමුන්න අම්බලම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
2 පේළිය:
 
==ජනප්‍රවාද==
ගොඩමුන්න අම්බලම හා බැඳි ජනප්‍රවාදයකට අනූව, දන්ත ධාතූන් වහන්සේ හඟුරන්කෙතට වැඩමවන අවස්ථාවේදී මෙම අම්බලමෙහි මොහොතක් තැම්පත්තැන්පත් කොට තිබූ බව පැවසෙයි. එනම් දන්ත ධාතූන් වහන්සේ හඟුරන්කෙතට වැඩමවූ කාලයේදී පවා මෙම අම්බලම ඉදි කොට තිබී ඇත.<ref>{{cite web|last=|first=|title=පුරාණ ගොඩනැගිලි ආරක්ෂා කිරීම පිළිබඳ කුමාරස්වාමි අදහස් දැක්වීමෙන් වසර සියයකට පසු අම්බලම් කිහිපයක තොරතුරු|url=http://dhisi.blogspot.com/|accessdate=2014 ජුනි 4|publisher=දිසි|date=2011 මාර්තු 11}}</ref>
 
තවත් ජනප්‍රවාදයකට අනූව ඉංග්‍රීසින් මෙම ප්‍රදේශයේ කඳවුරු බැඳි අවස්ථාවක ඔවුන් විසින් මෙම අම්බලම මස් මඩුවක් ලෙසට භාවිත කොට තිබේ. ඔවුන් විසින් එහිදී සිදු කල ක්‍රියාකාරකම් නිසා, අම්බලමේ කැටයම් වලට හානි සිද්ධ වූ බවද සඳහන් වෙයි.
"https://si.wikipedia.org/wiki/ගොඩමුන්න_අම්බලම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි