"අම්බලම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
23 පේළිය:
 
*ඈත අතීතයේදී මෙරට ගම් ප්‍රදේශයන්, එක් එක් ග්‍රාම ප්‍රධානියෙකු යටතේ පාලනය වූ බව පැවසෙයි. ගම්මානයේ සිදු කරන පොදු කටයුතු සම්බන්ධ සංවාද, නඩු හබ ඇසීම් හා වෙනත් ප්‍රජා රැස්වීම් කටයුතු ආදිය මෙම ග්‍රාම ප්‍රධානියා විසින් සිදු කරන ලදී. මුල් සමයේදී මෙවැනි ප්‍රජා රැස්වීම් එළිමහනේ පැවැත්වූවත්, පසුව එම කටයුතු සඳහාද අම්බලම් ප්‍රයෝජනයට ගත් බව සඳහන් වෙයි.<ref>{{cite news|last=|first=|title=රජ කාලේ අම්බලම්|url=http://lankadeepa.lk/index.php/articles/21937|accessdate=11 මැයි 2014|newspaper=ලංකාදීප|date=15 ජනවාරි 2012}}</ref>
 
==අම්බලම ආශ්‍රිත ගොඩනැගුණු සාහිත්‍ය==
සිංහල පද්‍ය සාහිත්‍ය විෂයෙහි ලා සන්දේශ කාව්‍යයන්වලදී ද අම්බලම් පිළිබඳ තොරතුරු සදහන් වේ.<ref>{{cite web|last=|first=|title=පුරාණ ගොඩනැගිලි ආරක්ෂා කිරීම පිළිබඳ කුමාරස්වාමි අදහස් දැක්වීමෙන් වසර සියයකට පසු අම්බලම් කිහිපයක තොරතුරු|url=http://dhisi.blogspot.com/|accessdate=2014 ජුනි 4|publisher=දිසි|date=2011 මාර්තු 11}}</ref>
 
===සංදේශ කාව්‍ය===
 
===ජන කවි===
 
==ලංකාවේ දැනට පවතින පුරාණ අම්බලම්==
"https://si.wikipedia.org/wiki/අම්බලම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි