"ශ්රී5 වික්රයමරාජසිංහ 1798-1815" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
ශ්රීේ වික්රයම රාජසිංහ රජතුමා - මහනුවර අන්තිම රජු
 
මොහු රාජාධිරාජ සිංහ රජුගේ බිසව වූ උපේන්ද්රඅම්මාගේ සොහොයුරියගේ පුතාය. මෙම නව රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ කලින් රජුගේ ඤාතිඥාති පුත්ර යායපුත්‍රයාය. රජ වන විට වයස අවුරුදු 18 ක් වුනා පමණි. ඔහු මහනුවර නායක්කර් රජ පරපුරේ අන්තිමයා වූවා මෙන්ම ශ්රී ලංකාවේද අන්තිම රජු විය. ඔහුගේ පාලන කාලය තුළ ලංකාවේ අනිකුත් පෙදෙස්වල ද බ්රිරතාන්ය යටත් විජිතය ස්ථාපනය විය.
 
රාජාධි රාජසිංහගෙන් පසු රජකමට පත්වීම සඳහා තවත් අයෙකු සිටියේය. ඔහු උපේන්ද්රකම්මා බිසවගේ සහෝදරයාය. ඔහුට රජ කමේ උරුමයට වැඩි අයිතියක් තිබිණ. කෙසේ වෙතත් අගමැති පිළිමතලාවේ, දකුණු ඉන්දීය කුමාරයා රජකමට තේරුවේය. වාර්ථාවන අන්දමට ඔහු එසේ කළේ විශාල සැලසුමක් හිතේ දරා ගෙනයි. එනම් සිහසුන අනියම් වශයෙන් ලබා ගෙන ඔහුගේම වූ නව රජ පරපුරක් පවත්වාගෙන යාමය. රජකමට පත් වීමෙන් පසු තරුණ රජුට කුමණ්ත්රවණ ගණනාවකට මුහුණ දීමට සිදු විය.
"https://si.wikipedia.org/wiki/ශ්රී5_වික්රයමරාජසිංහ_1798-1815" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි