"බ්‍රයන් කොක්ස් (භෞතික විද්‍යාඥ)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
බ්‍රයන් කොක්ස් (උපත 1968 මාර්තු 3 වන දින) යනු ඉංග්‍රීසි භෞතික විද්‍යාඥයෙකි.ඔහු රොයල් ඇකඩමියේ පර්යේෂණ සහයකයෙකි.මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ PPARC පර්යේෂණ නිලදාරියෙකි.ඔහු මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ උසස් භෞතික බලශක්‌ති සංගමයේ සාමාජිකයෙකි.තවද ඔහු සිවිස්ටලන්තයේස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ආසන්නයේ පිහිටි සර්න් විශාල හයිඩ්රොන් කලයිඩ්ර්හි ඇති ඇට්ල්ස් පර්යේෂණයේ යෙදී සිටි.
 
බ්‍රයන් කොක්ස් බී.බී.සී. නාලිකාවේ විද්‍යා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස විශාල ප්‍රසිද්ධියක් උසුලයි.ඔහුගේ තම වැඩසටහන් තුලින් තාරකාවිද්‍යාව සහ භෞතිකවිද්‍යාව යන විෂයන්හි අභිවෘද්ධියට කටයුතු කෙරිනි.
"https://si.wikipedia.org/wiki/බ්‍රයන්_කොක්ස්_(භෞතික_විද්‍යාඥ)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි