"දේශගුණික විපර්යාසය - කාබන්ඩයොක්සයිඩ් බලපෑම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
• ඉහත දැක්වෙන්නේ අවුරැදු මිලියන 500 සිට ඇති CO2 විපර්්‍යාසයයි.
 
නවතම පරීක්ෂණ අනුව ගෝලීය ‍උෂ්ණත්වය (Global warming) වැඩිවීමට ප්‍රධාන හේතු වී ඇත්තේ හරිතාගාර වායු (greenhouse gases) නිසාය. හරිතාගාර වායු මගින් පෘථිවියේ ඉතිහාසය පිළිබද මනා දැනුමක් ලබා ගත හැක. මේ කරැණු මගින් දැක්වෙන්නේ ඉහල ප්‍රතිශතයක ඇති හරිතාගාර වායු නිසා ගෝපීයගෝලීය උෂ්ණත්වටඋෂ්ණත්වය කෙමින් කෙමින් ඉහළ යන බවයි.
 
අවුරැදු මිලියන 600 පෙර සිට CO2 ප්‍රතිශතය වෙනස්වීම දැකියහැක. මෙයට ‍ෙහතු වී ඇත්තේ භූ විද්‍යා වෙනස් වීම සහ ජීව විද්‍යා සොයාගැනිම් නිසාය. විසර් (Veizer) යන විද්‍යාඥයා පවසන පරිදි අවු. මිලියන 10 පමණ පෙර සිට හරිතාගාර වෙනස්වීම් සිදු වී නැත්තේ පෘථිවි මත ඇති තැටි (Plates) ක්‍රියාවලිය නිසාය. තවද CO2 සහ කාලගුණ සහසම්බන්ධතා අතර කාලගුණික සංවේදීතාව (Climate sensitivity) දැකිය හැක.