"ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 9 interwiki links, now provided by Wikidata on d:q2358974 (translate me)
No edit summary
1 පේළිය:
== සමාලෝචනය ==
 
කෘෂ්ණ වස්තුවක් මගින් විමෝචනය වන ශක්ති ප්‍රමාණය සංඛාතයසංඛ්‍යාතය මත රඳා පවතින බවට වු නිරීක්ෂණය සඳහා සමීකරණයක් ව්‍යුයුත්පන්න කරනු වස් 1900 වසරේදී ජර්මානු භෞතික විද්‍යාඥ '''මැක්ස් ප්ලාන්ක්''' විසින් ශක්තිය ක්වොන්‍ටනීකරණය වී ඇතැයි යන මතය ඉදිරිපත් කරන ලදී. 1905 දී ආලෝකය , වඩාත් නිවැරදිව කියතොත් සියළු විද්‍යුත් චුම්භක තරංග අවකාශය තුල ස්ථානගතවු ලක්ෂීය ශක්තිය ක්වොන්ටා පරිමිත සංඛ්‍යාවකට වෙන්කල හැකි යැයි යන මතයේ පිහිටමින් අයින්ස්ටයින් ප්‍රකාශ විද්‍යුත් ආවරණය පැහැදිලි කරන ලදී. 1905 වසරේ මාර්තු මාසයේදී අයින්ස්ටයින් ඉදිරිපත් කල ක්වොන්ටම් නිබන්ධනයේ හැඳින් වීම කල “ආලෝක විමෝචනය පරිණාමනය පිළිබඳ අත්දැකීම් ඇසුරින් විනිශ්චය කරන කල” අයින්ස්ටයින් පල කල මතයන්ගේ පරිවර්තනයක් පහත දැක්වේ.
 
මෙහිදි සලකනු ලබන උපකල්පනයන්ට අනුව ලක්ෂ්‍යයකින් ආරම්භව ආලෝක කදම්භයක් විසිරීයන විට එහි ශක්තිය ක්‍රමක් ක්‍රමයෙන් වැඩිවන අවකාශයක් ඔස්සේ සන්තනිකව පැතිර යෑම සිදු නොවේ.නමුත් ඒ වෙනුවට ආලෝක කදම්භය අවකාශයේ අඩංගු ස්ථානීය ලක්ෂීය ශක්ති ක්වොන්ටා වලින් යුක්ත වන අතර ඒවා බෙදීමකින් තොරව අවකාශය හරහා චලනය වන අතර ඒවා අවශෝෂනය හෝ ජනනය වන්නේ ඒකක වශයෙනි.