"චූලවංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{stub}}
'''චූලවංශය''' යනු [[සිංහලේ රාජාවලිය]] ගැන පාලි භාෂාවෙන් ලියැවුන ඓතිහාසික වාර්තාවකි. මෙයින් සිව්වන (4) ශතවර්ෂයේ සිට 1815 දක්වා වූ කාලය ආවර්ණයආවරණය වේ. චූලවංශය, සිංහල බෞද්ධ භික්ෂූන් විසින් වසර ගණනාවක් මුළුල්ලේ සංස්කරණය කරන ලද්දකි වන අතර මෙය හයවන (6) සියවසේ මහානාම හිමියන් විසින් රචිත [[මහාවංශය | මහාවංශයේ]], දෙවන කොටස ලෙසද සැලකනු ලබයි. එසේම සමහර අවස්ථා වලදී මහාවංශය සහ චූලවංශය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වසර දෙදහසකට (2000) වඩා වැඩි කාලයක් ගැන විස්තර කෙරෙන එකම (මහාවංශය යන නමින්ම) ග්‍රන්ථයක් ලෙසද සලකනු ලබයි.
 
== අන්තර්ගතය ==
"https://si.wikipedia.org/wiki/චූලවංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි