"වළි කුකුළා" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවට පමණක් ආවේණික කුරුල්ලන් එක් කරන ලදී. HotCat භාවිතයෙන් |
No edit summary |
||
22 පේළිය:
[[ගොනුව:Sri-lanka-junglefowl.jpg|200px|thumb|left|වළි කුකුළා]]
'''වළි කුකුළා''' ගම් කුකුළන්ට වඩා මඳක් කුඩා පක්ෂියෙකි. දිවයිනේ සියලුම කලාපවල දක්නට ලැබේ.වනාන්තර
වළිකුකුළා ප්‍රධාන වශයෙන් අභිජනනය කරන්නේ දෙසැම්බර් අප්‍රේල් සහ අගෝස්තු සැප්තැම්බර් කාලවලදීය. නමුත් වසරේ අනෙක් කාලවලදීද බිත්තර දැමීමට ඉඩ තිබේ. කැදැල්ල බොහෝ විට ගසක් මුල හෝ වැටුණු කඳක් අසල බිම සූරා සාදා ගන්නා ලද නොගැඔුරු අවපතනයකි. මෙය පැළෑටි අතර සැඟවී පිහිටයි. නමුත් බොහෝ කැදලි පොළෝ මට්ටමෙන් ඉහළ ස්ථානවලද සාදනු ලැබේ. මේ කැදලි මැරුණු ගසක කඳක් මත නොහොත් එකට වෙලුණු වැල් අතර රැඳුණු රොඩු මත දක්නට ලැබේ.
|