"නිදහස් ලංකා පනත් කෙටුම්ප ත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය කෙරෙහි මහජනතාවගේ පිළිකුල දිනෙන් දින සීඝ්‍රයෙන් ඉහළ යන්නට විය. උසස් පෙලැන්තියේ අය අතර පැවැති ගැටළුවක් වූයේ ප්‍රසිද්ධ සමාජ ශාලාවන්හීදී විද්‍යාමාන වූ වර්ණ-භේදයයි.
 
1944 නොවැම්බටරයේදී පානදුර රාජ්යeරාජ්‍ය මන්ත්රeණමන්ත්‍රණ සභා මන්ත්රීයමන්ත්‍රී සුයත්ත පොන්සේකා රාජ්යුරාජ්‍ය මන්ත්රාණමන්ත්‍රණ සභාවේදී සභා‍_‍ෙව්දී නිදහස් ලංකාවක් සඳහා ඩොමිනිකන් ක්ර4මයේක්‍රමයේ ව්යුවස්ථාවක්ව්‍යවස්ථාවක් සදහාසඳහා යෝජනාවක් ඉදිරිපත් කළේය. එහි ප්රකතිඵලයක්ප්‍රතිඵලයක් වශයෙන් “ලංකා නිදහස් පනත් කෙටුම්පහත” ( Free Lanka Bill ) හදුන්වාහඳුන්වා දෙන ලදී.
1945 ජනවාරි 27 -28 දිනවල පවත්වන ලද ලංකා ජාතික කොංග්රlසයේකොංග්‍රසයේ වාර්ෂික සැසියේදී එහි සභාපති ජෝර්ජ් ඊ. ද සිල්වා “අද අපි නිදහස සඳහා කරන අරගලයක් උදෙසා කැප වෙමු. එය ඊට වඩා අඩු විය යුතු දෙයක් නො‍ෙව්‍.” යයි කියා සිටියේය.‍
කොංග්රිසයෙන් විසදුම වුයේ නිදහස් ලංකාවක් සඳහා ඩොමිනියන් ක්ර‍මයේ ව්යගවස්ථාවක් සකස් කිරීමට රාජ්යස මන්ත්රඳණ සභාව ගත් තීරණය නිදහස සඳහා සම්පුරර්ණ ජාතික හිමිකම ළගා කර ගැනීමට ප්ර්මාණවත් නොවුවත් එවැනි ව්යපවස්ථාවක් සකස් කිරීම නිදහස සදහා කරන අපේ අරගලයෙන් ඉදිරි ගමනට ර ැකුලක් බැවින් එයට සහාය දැක්වීමට රාජ්යස මණ්ත්රඅණ සභා‍ෙව් සීමිත සාමාජිකයින්ට උපදෙස් දෙනවා යන්නයි.
“නිදහස් පනත් කොටුම්පවත” දෙවැනි වර කියවීම සදහා ඉදිරිපත් කොට එයද විමසීමකින් තොරව සම්මාත විය. මාර්තු 22 දින තුන්වන වර කියවීම සදහා සංශෝධන සහිතව ඉදිරිපත් කරන ලදී. නම්‍ කරන ලද බ්රිගතාන්ය් සාමාජිකයෙක් “තුන් මාසයකට පසු පනත් කොටුම්ප.ත කියවිය යුතුය” යනුවෙන් ප්ර්කාශ කර සිටියේය. පනත් කෙටුම්ප.ත එදින 40 ට 7ක් වශයෙන් පරාජය විය.
"https://si.wikipedia.org/wiki/නිදහස්_ලංකා_පනත්_කෙටුම්ප_ත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි