"අම්බලම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
4 පේළිය:
 
==අම්බලම් ඉදිකිරීම==
මගී පහසුව උදෙසා අම්බලමක් ඉදිකිරීම, උතුම් පුණ්‍යකර්මයක්‌ ලෙස පැරණි ජනයා සැළකූහ.<ref>{{cite news|last=|first=|title=අම්බලම නිර්මාණය|url=http://www.divaina.com/2011/11/16/badada03.html=11 මැයි 2014|newspaper=දිවයින|date=}}</ref> ඒ අනූව රටෙහි විවිධ ගම්මානයන් තුල අම්බලම් ඉදි කෙරුණු අතර, ඒවායේ විශාලත්වය, අලංකාරය හා වටිනාකම එය නිර්මාණය කළ සැදැහැවතුන්ගේ වත්පොහොසත්කම් අනුව සිදුවිය. ඇතැම්පුද්ගල අම්බලම්තරාතිරම් ඉදිකිරීමඅනූව සඳහාමෙරට රාජ්‍යඉදිකරන අනුග්‍රහයලද අම්බලම් පවාවර්ග ලැබුණු2 බවක් සඳහන්හඳුනාගත වෙයිහැකිය.
 
===මැටි අම්බලම්===
හුදෙක් ලැගුම් හලක් වශයෙන් භාවිතයට පමණක්ම නොව, අම්බලමක් ඉදිකිරීමේදී එම ගොඩනැගිලිවලට අපූරු සුන්දරත්වයක් එක් කරමින් ඊට විවිධ කලා නිර්මාණයන් ඇතුලත් කිරීමටද, එකල ශිල්පීහු ක්‍රියා කලහ. මල්කම් ලියකම් ආදිය යොදමින් අම්බලම් අලංකාර කිරීමට ඔවුහු පියවර ගත්හ. එලෙස ඉදිකරන ලද අම්බලම් කිහිපයක් වර්තමානයේදී පවා මෙරට දැකගත හැකිවෙයි.
සාමාන්‍ය පුද්ගලයන් සඳහා ඉදිකල අම්බලම්.
 
===සිටු අම්බලම්===
ප්‍රභූන් උදෙසා ඉදිකරන ලද අම්බලම්.
 
හුදෙක් ලැගුම් හලක් වශයෙන් භාවිතයට පමණක්ම නොව, අම්බලමක් ඉදිකිරීමේදී එම ගොඩනැගිලිවලට අපූරු සුන්දරත්වයක් එක් කරමින් ඊට විවිධ කලා නිර්මාණයන් ඇතුලත් කිරීමටද, එකල ශිල්පීහු ක්‍රියා කලහ. මල්කම් ලියකම් ආදිය යොදමින් අම්බලම් අලංකාර කිරීමට ඔවුහු පියවර ගත්හ. එලෙස ඉදිකරන ලද අම්බලම් කිහිපයක් වර්තමානයේදී පවා මෙරට දැකගත හැකිවෙයි. ඇතැම් අම්බලම් ඉදිකිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය පවා ලැබුණු බව සඳහන් වෙයි.
 
අම්බලමක් තුල ලැගුම් ගන්නා තාවකාලික ජනයාගේ පරිහරණය පිණිස, අම්බලම අසලින්ම [[පිංතාලිය]]ක් තැබීමද, අම්බලමක් ඉදිකිරීම සම්බන්ධව බිහිවූ විශේෂ අංගයක් ලෙස සැළකෙයි.
"https://si.wikipedia.org/wiki/අම්බලම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි