"පිංතාලිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
{{දියුණු කරන්න}}
[[File:පින්තාලිය 1.jpg|thumb|විහාරස්ථානයක වූ පැරණි පිංතාලියක්.]]
මහ මග ගමන් කරන මගීන්ගේ පැන් පවස සංසිඳුවා ගැනීම පිණිස මාර්ගය අසල තබා ඇති පානීය ජල බඳුන පිංතාලිය/පැන්තාලිය නම් වේ. මෙලෙස මහ මග යන එන්නන්ගේ පිපාසය සංසිඳවා ගනු පිණිස පැන් කළයක් තැබීම සහ එය හිස්වූවිට නැවත පිරිසිදු ජලය පුරවා තැබීම හා පැන් ගැනීමට භාජනයක් හා බීම පිණිස තවත් භාජනයක් තැබීම උසස් පින්කමක් වශයෙන්, එකල පැරණි ජනයා සැළකූහ.<ref>{{cite web|last=|first=|title=දහම් සිතුවිල්ල - කලෙකිනි මිනිසත් බව ලැබ ගන්නේ|url=http://www.dharmavijaya.lk/si_pages/dharma_deshana.html|accessdate= 2014 ජුනි 3 |publisher=ධර්මවිජය පදනම|date=2012}}</ref>
 
පැන්තාලියෙන් පැන් ලබාගැනීම සඳහා ''පැන්ළුව'' (''කෙණෙස්ස'') පවතී. හැන්දක් වැනි ව්‍යුහයක් වන එය, පැන්තාලියෙන් පරෙස්සමට පැන් ලබා ගැනීම උදෙසා භාවිතා කරයි. විවිධ දෑ යොදාගනිමින් පැන් ලබාගැනීම නිසා පැන්තාලියෙහි වූ ජලය අපිරිසිදු වීම, මෙම පැන්ළුව මගින් අවම කරයි.<ref>{{cite web|last=|first=කසුරි|title=අත පැන් වත්කොට මත්පැන් බීම|url=http://www.silumina.lk/2014/02/16/_art.asp?fn=af14021616&p=1|accessdate= 2014 ජුනි 3 |publisher=සිළුමිණ|date=2014 පෙබරවාරි 16}}</ref>
"https://si.wikipedia.org/wiki/පිංතාලිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි