"ජීව විද්‍යාත්මක සමස්ථිතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ජීව පද්ධතිමය පරාමිතිට අනුව අවයවයන් අනුකූලවන්...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
ජීව පද්ධතිමය පරාමිතිට අනුව අවයවයන් අනුකූලවන්නේ හෝ නියාවකයෙන් වේ. නියාමකයන් තත්ත්ව විසුරුණු සහ පාරිසරික වෙනස්විම් වලට බදුන්බඳුන් වන පරාමිතිය ස්ථිර මට්මටමක තබා ගැනිමට උත්සාහ දරයි. නමුත් අනුළවන්නා පරාමිතිය නිර්මාණය කිරිම සදහා පරිසරයට ඉඩ ප්‍රස්තාව ලබා දේ. උදාරණයක් වශයෙන් තාපවශෝක සත්වයන් ශරිරි උෂ්නත්වය ස්ථිර මට්ටමක පවත්වාගෙන යන අතර බහිෂ්තාපි සත්ත්වයන් විවිධ වු ශරීර උෂ්ණ්තවයන්උෂ්ණත්වයන් පෙන්නුම් කරයි.
 
අනුකූලවන්නන් හට පාරිසරික වෙනස්විම් අනුව තම පරාමිතිය පානය කිරිමේ යම් කිසි හැකියාවක් පවති. උදාහරණයක් වශයෙන් උරගයන් උදෑසන කාලයේදි රත්වු ගල්මත සිට අව්ව තපිමින් තම ශරිර උෂ්ණත්වය වැඩි කර ගනී. මෙලෙසට නියාමය පාරිසරික වෙනස්විම් වලට ප්‍රතිචාර දක්වයි. මේ අනුව තාපාවශෝක සත්ත්වයෙකු වන ලේනා රත් වු ගලක් මත සිටින විට ඔහුගේ ශරිර උෂෟණත්වය ස්ථිර මට්ටමක පවත්වාගෙන යෑම සදහා ශාරිර අභ්‍යන්තර අවයවයන් ගල මත ඇති උෂ්ණත්වය ප්‍රයෝජනයට ගනී.
"https://si.wikipedia.org/wiki/ජීව_විද්‍යාත්මක_සමස්ථිතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි