සංස්කරණ
311
ක්
PeethaWarna (කතාබහ | දායකත්ව) |
|||
{{දියුණු කරන්න}}
මහ මග ගමන් කරන මගීන්ගේ පැන් පවස සංසිඳුවා ගැනීම පිණිස මාර්ගය අසල තබා ඇති පානීය ජල බඳුන පිංතාලිය/පැන්තාලිය නම් වේ. මෙලෙස මහ
පැන්තාලියෙන් පැන් ලබාගැනීම සඳහා ''පැන්ළුව'' (''කෙණෙස්ස'') පවතී. හැන්දක් වැනි ව්‍යුහයක් වන එය, පැන්තාලියෙන් පරෙස්සමට පැන් ලබා ගැනීම උදෙසා භාවිතා කරයි. විවිධ දෑ යොදාගනිමින් පැන් ලබාගැනීම නිසා, පැන්තාලියෙහි වූ ජලය අපිරිසිදු වීම මෙම පැන්ළුව මගින් අවම කරයි.<ref>{{cite news|last=|first=කසුරි|title=අත පැන් වත්කොට මත්පැන් බීම|url=http://www.silumina.lk/2014/02/16/_art.asp?fn=af14021616&p=1|accessdate= 2014 ජුනි 3 |publisher=සිළුමිණ|date=2014 පෙබරවාරි 16}}</ref>
|
සංස්කරණ
ක්