"අම්බලම්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
|||
5 පේළිය:
==අම්බලම් ඉදිකිරීම==
මගී පහසුව උදෙසා අම්බලමක් ඉදිකිරීම, උතුම්
හුදෙක් ලැගුම් හලක් වශයෙන් භාවිතයට පමණක්ම නොව, අම්බලමක් ඉදිකිරීමේදී එම ගොඩනැගිලිවලට අපූරු සුන්දරත්වයක් එක් කරමින් ඊට විවිධ කලා නිර්මාණයන් ඇතුලත් කිරීමටද, එකල ශිල්පීහු ක්‍රියා කලහ. මල්කම් ලියකම් ආදිය යොදමින් අම්බලම් අලංකාර කිරීමට ඔවුහු පියවර ගත්හ. එලෙස ඉදිකරන ලද අම්බලම් කිහිපයක්
අම්බලමක් තුල ලැගුම් ගන්නා තාවකාලික ජනයාගේ පරිහරණය පිණිස, අම්බලම අසලින්ම [[පිංතාලිය]]ක් තැබීමද, අම්බලමක් ඉදිකිරීම සම්බන්ධව බිහිවූ විශේෂ අංගයක් ලෙස සැළකෙයි.
|