"මුදල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 103.21.166.1 (talk) to last revision by Lee. (TW)
50 පේළිය:
== ශ්‍රී ලංකාවේ මුදල් ==
 
මුදල් නීති පනතේ 49වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරම අධිකාරිය හා බලය [[ශ්‍රී ලංකා මහ බැංකුව|ශ්‍රී ලංකා මහ බැංකුවට]] හිමිවේ. ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කරන ලද මුදල් නෝට්ටු හා කාසි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිමිකම් වන අතර ඒවා ශ්‍රී ලංකාව ඇතුලත ඕනෑම මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා නීත්‍යානුකූල මුදල් ලෙස සැලකේ.
 
1952/1953 වර්ෂයන්හි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රථම වරට ව්‍යවහාර මුදල් නෝට්ටු නිකුත්කරීම ආරම්භ කරන ලදී. එහෙත් නෝට්ටු සඳහා දේශීය ලාංඦනලාංඡන යොදා ගැනීමත්, සිංහළසිංහල භාෂාව යොදා ගැනීමත් 1956දී සිදුවිය. 1963දී මහ බැංකුව ප්‍රථම වරට කාසි නිකුත් කිරීම ආරම්භ කරන ලදී. දැනට රු 5000, රු 2000, රු 1000, රු 500, රු 100, රු 50, රු20රු 20 හා රු 10 යන අගයන්ගෙන් යුත් මුදල් නෝට්ටුද රු 10, රු 5, රු 2, රු 1 හා ශත 50, ශත 25 යන අගයන්ගෙන් යුත් කාසිද නිකුත් කෙරේ.
 
== මුදල් වල විවිධ ආකාරයන් ==
"https://si.wikipedia.org/wiki/මුදල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි