"1985 සිට 1906 දක්වා - කථාන්දර චිත්‍රපට නිෂ්පාදනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|History of film|ඉංග්‍රීසි|en}}
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත කථාව යොදාගෙන බොහොමයක් චිත්‍රපට ගොඩනැගුනි. ප්‍රථමයෙන්ම එවැනි චිත්‍රපටයක් නිෂ්පාදනය වූයේ ප්‍රංශයේ 1987දීය. එසේම එම වසරේදීම rloritz හිදී ක්‍රෙම් නගරයේ පසන් නඏවනළුව (passion play) අවුරැදු පතා වේදිකා ගත විය. මෙය චිත්‍රපට ගත කරන ලද්දේ ඇමරිකානුවන් විසින් වන අතර ජර්මන් ජාතිකයන්ට එය ප්‍රදර්ශනය කරන ලදී. එය ඉදිරිපත් කරන ලද්දේ විශේෂ ස්ථානයන් හිදී වන අතර අඛණ්ඩ චිත්‍රපටයක් ලෙස නොවේ. නමුත් වෙන්වූ සිද්ධීන් lantern slides, දේශණ සහ ගීතිකා ගායනා සමඟ ප්‍රේෂණය වන කාලය මිනිත්තු 90 දක්වා දීර්ඝ කිරීමට විසුරුවා හරින ලදී.
 
1987දී Georges Melies විසින් ග්‍රීක තුර්කි යුද්ධය ඇසුරින් සිද්ධි චිත්‍රපට ප්‍රතිනිර්මාණය කරන ලදී. එසේ නමුත් ඒවා වෙන්ව අලෙවි කරන ලදී. එසේම ඒවා අනුපිළිවෙලින් අඛණ්ඩව ප්‍රදර්ශණය වන බවට සැකයක් නොතිබුණි. 1898දී මේ හා සමාන ච්ත්‍රපට කිහිපයක් නිපදවූ නමුත් ඉන් එකක් වත් අඛණ්ඩව එක් දර්ශණ ඛණ්ඩයක සිට තවත් දර්ශණ ඛණ්ඩයකට ක්‍රියාත්මක වූයේ නැත. බහු දර්ශණ ඛණ්ඩ ඇතුලත් ච්ත්‍රපට Georges Melies විසින් 1899දී වෙනත් අයෙකුට නිෂ්පාදනය කල චිත්‍රපට වලට නොදෙවෙනි ලෙස චිත්‍රපට නිපදවන ලදී. නමුත් Affaire dreyfus සහ Cinderella චිත්‍රපට එක් දර්ශණ ඛණ්ඩයක සිට තවත් දර්ශණ ඛණ්ඩයකට රඟදැක්වීමක් නොමැති ලෙස සමන්විත වේ. එසේම Cinderella ගෙන් ඉදිරියට යාමේදී, Melies විසින් සෑම දර්ශණ ඛණ්ඩයක් විසිරුවා හරින ලදී. ඉන් රඟදැක්වීමේ අඛණ්ඩතාවයෙහි පෙනුම තවදුරටත් අඩු කිරීම අරමුණු විය. ඉහත දැක්වූ චිත්‍රපට දෙකෙහි කුමක්ද සිදුවන්නේ කියා දැන ගැනීමට ප්‍රේක්ෂකයන්ට කලින් කථාව දැන සිටීම හෝ ඉදිරිපත් කරුවෙක් විසින් එය ඔවුන්හට පැවසීම සිදුකල යුතුවේ.