"සැප්තැම්බර් 11 ප්‍රහාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 100 interwiki links, now provided by Wikidata on d:q10806 (translate me)
No edit summary
16 පේළිය:
}}
 
'''සැප්තැම්බර් 11''' වනදා උදෑසනම ත්‍රස්තවාදීන් 19 ලොගන් ජ්‍යාතන්තරජාත්‍යන්තර ඩල්ස් ජ්‍යාතන්තජාක්‍යන්තර රසහසහ හෙවාර්ක් ගුවන් තොටුපලවල් වල සිට කැලිෆෝනියා වෙත ගමන් කරමින් සිටි වෙළදවෙළෙද ගුවන් යානා හතරක් පැහැර ගන්නා ලදී. ත්‍රස්තවාදීන් ඇමරිකන් එයාර් ලයින්ස් ෆ්පයිට් 11 සහ යුනයිටඩ් එයාර්ලයින්ස් ෆ්ලයිට් 175 යන යානා දෙක උතුරැඋතුරු හා දකුණු කුළු‍ණ වෙත පියාසර කරවන ලදී. තවත් ගුවන් කොල්ලකරැවන්කොල්ලකරුවන් පිරිසක් ඇමරිකන් එයාර්ලයින් ෆ්ලයිට් 77 පෙන්ටගනයත් 4වන යානාව වන යුනයිටඩ් එයාර්ලයින් ෆ්ලයිට් 93 ඇ.එ.ජ මහ මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලේ හැපීමට ප්‍රථම පෙනිසිල්වේනියා හී හැන්ක්ස්විල් හිදී අනතුරට පත් විය.
 
යානා පැහැර ගන්නා අතරතුර සමහර මගින් හා ගුවන් සේවකයන්ට ගුවන් දුරකතන හා පෞද්ගලික දුරකතන මගින් ඇමතුම් ලබා ගැනීමට හැකිවී ඇත. ඔවුන් පවසා ඇත්තේ ගුවන් යානය තුල ගුවන් කොල්ලකරුවන් කිහිපදෙනෙක් ඇති බවයි. ත්‍රස්තවාදින් විසින් පිහි සහ බොක්ස් කටර් නිවී පිහි යොදාගෙන ගුවන් යානා සේවකයන් සහ අවම වශයෙන්, යානා 11 හි නියමු ජෝන් ඔගොනොවිස්කිද ඇතුළුව, එක් මගියෙක් හෝ එක් නියමුවෙක් මරා දමන්නට ඇතැයි සැළකේ. පළමු පංතියේ මැදිරියෙන් මගින් ඇත්ව තැබිම පිණිස ත්‍රස්තවාදීන් විසින් ඇමරිකන් 11 හා යුනයිටඩ් 175 යානාවන් හිදි කදුළු ගෑස් හෝ ගම්මිරිස් ඉසිනයක් යොදා ගෙන ඇතැයි හෙළිදරව් වී ඇත. 9/11 කොමිසමේ වාර්තාවට අනුව බෝම්බ ඇත්ත ඒවා නොවේ. එම 9/11 වාර්තාවට අනුව යානා පැහැරගත් අය අතරින් දෙදෙනෙකු ලේදර්මන් බහු කාර්ය අත් ආයුධය මිලදී ගෙන ඇත.
"https://si.wikipedia.org/wiki/සැප්තැම්බර්_11_ප්‍රහාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි