"දියලුම ඇල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
21 පේළිය:
 
[[බදුල්ල දිස්ත්‍රික්කය|බදුල්ල දිස්ත්‍රික්කයේ]] [[කොළඹ]]-[[බදුල්ල]] මහාමාර්ගයෙහි කොස්ලන්ද ග්‍රාමයට කිලෝ මීටර 6 ක් පමණ දුරින් මෙම දියලුම ඇල්ල පිහිටා තිබේ. දිය ඇල්ල නිර්මාණය වී තිබෙන්නේ පූනගල ඹයෙනි.
 
==ජනප්‍රවාද==
ප්‍රකට ඉතිහාසඥයෙකු වූ ආචාර්ය .ආර්.එල්. බ්‍රොහිලර් ට අනූව, දියලුම දිය ඇල්ල සමග තරුණ රජකෙනෙකු සහ කුලයෙන් අඩු කාන්තාවක් සම්බන්ධ ශෝකාන්තයක් වෙලී පවතී.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/දියලුම_ඇල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි