"ඌව පළාත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
40 පේළිය:
| Website =
}}
'''ඌව''' පළාත ශ්‍රී ලංකාවේ සුන්දරම පළාතක් වන ඌවඅතර පළාතඑය වෙල්ලස්ස යන නමින්නමින්ද හැදින්වේ. ශ්‍රී ලංකාවේ දෙවන අඩුම [[ජනගහනය]] සහිත වන්නේ ඌව පළාතය එය 1,187,335 පමණ ‍වේ.
'''ඌව''' පළාත
ශ්‍රී ලංකාවේ සුන්දරම පළාතක් වන ඌව පළාත වෙල්ලස්ස යන නමින් හැදින්වේ. ශ්‍රී ලංකාවේ දෙවන අඩුම [[ජනගහනය]] සහිත වන්නේ ඌව පළාතය එය 1,187,335 පමණ ‍වේ.
නැගෙනහිර දකුණ හා මධ්‍යම පළාත් වලට මායිම්ව ඇත. [[බදුල්ල දිස්ත්‍රික්කය]] හා [[මොණරාගල දිස්ත්‍රික්කය]] යන දිස්තික්ක
දෙකකින් සමන්විත ඌව පළාතේ අගනුවර [[බදුල්ල]] නගරය වේ. සංචාරක ආකර්ශණය සහිත ස්ථාන
කිහිපයක්ම ඌව පළාත සතු වන අතර [[දුන්හි‍ද ඇල්ල]], [[දියලුම ඇල්ල]], [[රාවණා ඇල්ල]], [[යාල ජාතික වන උද්‍යානය]]
හා ගල්ඔය ජාතික වන උද්‍යානය මින් ප්රධාන තැනක් ගනියි. [[මහවැලි ගගගඟ]] [[මැණික් ගගගඟ]],
සේනානායක සමුද්රයසමුද්‍රය හා මාදුරු ඔය ජලාශය ප්රධානප්‍රධාන ජල මූලාශ්රමූලාශ්‍ර වේ.
 
==පිහිටීම==
Line 55 ⟶ 54:
 
==ඉතිහාසය==
ඌව පළාත ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන පළාතකි. [[රාමායනය]] සහ [[රාවනරාවණ|රාවනා රාවණා]] කතා වස්තුවලට සම්බන්ධ රාවනාරාවණා ඇල්ල, රාවනා රජුගේ ඔසු උයන හෙවත් හක්ගල<ref>http://sri4spells.blogspot.com/2012/09/blog-post_6960.html</ref>, රාවනා ගුහාව, සීතා දේවිය පතිවෘතතා මහිමය පෙන්වූ දිවුරුම්වෙල රජමහා විහාරය<ref>http://sri4spells.blogspot.com/2012/09/blog-post_5797.html</ref>, ස්ත්‍රිපුර උමං සංකීර්ණය ආදී ප්‍රදේශ පිහිටා ඇත්තේ ඌව පළාත තුලයි. තවද රාවනා රජ තම රාජධානිය බදුල්ල <ref>http://sri4spells.blogspot.com/2012/09/blog-post_7334.html</ref>මූලික කරගන පැවතීයේ යැයි මතයක් පවතී.
 
රාවනා කාලයෙන් පසු [[බුදුරජාණන් වහන්සේ|බුදුරජානන් වහන්සේගේ]] ගේ පළමු ශ්‍රී ලංකා ගමනය සිදුවන්නේ මහියංගන පුදබිමට වීම විශේෂත්වයකි. [[මහාවංශය]] ආරම්භ වන්නේද මෙම සිදුවීම මුල් කරගන වීම විශේෂත්වයකි. [[සොලොස්මස්ථාන]] ලෙස සැලකෙන බුදුන්ගේ පාද ස්පර්ශය ලැබූ විහාරස්ථාන 16 න් 3ක් ම ([[මහියංගනය]], [[මුතියංගනය]], [[කතරගම]]) පවතින්නේ ඌව පළාත තුලයි. [[ශ්‍රී පාදස්ථානය]] ආරක්ෂා කිරීම වස් [[සුමන සමන් දෙවියෝ|ශ්‍රී සුමන සමන් දිව්‍යරාජයා]] වෙනුවෙන් ඇති ප්‍රධාන සමන් දේවාල 4න් එකක් පිහිටන්නේ ඌව පළාතේ මහියංගන පුදබිමට ආසන්නවයි. ශ්‍රී ලංකාවේ ඉදිකල පලමු ස්ථූපය ඇත්තේ ඌව පළාතේ මහියංගන පුදබිම තුලයි.
Line 62 ⟶ 61:
 
1818 යනු සමස්ථ ශ්‍රී ලංකාවටම බල පෑ [[ඌව වෙල්ලස්ස කැරැල්ල|වෙල්ලස්ස කැරැල්ල]] ඌව පලාත කේන්ද්‍රකරගනිමින් දියත් වීමයි. මෙම සටනට මොනරවිල කැප්පෙටිපොල නායකත්වය ගනු ලැබීය.
 
 
 
==සොබා සෞන්දර්ය==
"https://si.wikipedia.org/wiki/ඌව_පළාත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි