"ජාත්‍යන්තර නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
පොදු ජාත්‍යන්තර නීතියට ව්‍යවස්ථාවක් සැකසීම සඳහා [[එක්සත් ජාතීන්ගේ සංවිධානය]] නිර්මාණය කිරීමේ අදහස වෙනදෙවන ලෝක යුද්ධ සමයේදී ඇති වූවකි.
 
ජාත්‍යන්තර නීතිය ලෙසින් හැඳින්වෙන්නේ ජාතික රාජ්‍යයන් ප්‍රකාශිතව හා ව්‍යංගයෙන් පිලිගත් වටිනාකම් හා ප්‍රමිතීන්ට ගරුකරමින් කටයුතු කරන ගිවිසුම් පද්ධතියකි. පුද්ගලික තැනැත්තන් වෙනුවට ජාතික රාජ්‍යයන් සම්බන්ධයෙන් අදාලවන බැවින් එය අනෙක් නීති පද්ධතීන්ගෙන් වෙනස් වෙයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර නීතිය යන යෙදුම එකිනෙකට වෙනස් දැනුම් පද්ධතීන් තුනක් විසින් යොදාගනු ලැබේ.
"https://si.wikipedia.org/wiki/ජාත්‍යන්තර_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි