"බර්තොලමිව් අපෝස්තුළුතුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
28 පේළිය:
බර්තොලමෙව් ජේසුස් වහන්සේගේ අපෝස්තුලූවරු දොලොස් දෙනාගෙන් කෙනෙකි. බර්තොලමිව් යන නම ආර්මේනියානු බාර්-ටොලමි යන්නෙන් බිඳී එන අතර එහි අර්ථය ටොලමිගේ පුත‍්‍ර හෝ සී සාන්නා ගේ පුත‍්‍ර වශයෙන් විය හැක. මෙම අර්ථයට අනුව බොහෝ දෙනා මෙම නම පවුලේ පොදු නමක් විනා පෞද්ගලික නම ලෙස නොසලකති.
 
ශාන්ත බර්තොලමිව් සැමරුම බටහිර දේවස්ථානසභාව අගෝසතු 24 ත් පෙරදිග දේවස්ථානසභාව ජූලි 11 ත් සිදුකරති. ආර්මේනියානු අපෝස්තලික දේවස්ථානයසභාව ශාන්ත බර්තොලමිව් සහ ශාන්ත තඩියස් තම අනුග‍්‍රහක ශාන්තුවරු ලෙස සලකයි. බර්තොලමිව් සැමරුම් උළෙල සාම්ප‍්‍රදායිකව සල්පිල් සහ වෙළඳ සැනකෙලි සඳහා අවස්තාවක් විය. බෙන් ජොන්සන් ගේ බර්තොලමිව් සල්පිල නාට්‍යය මේ අනුසාරයෙන් තැනුන කි.
 
[[ප්‍රවර්ගය:චරිත කතා]]
"https://si.wikipedia.org/wiki/බර්තොලමිව්_අපෝස්තුළුතුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි