"මනෝ විශ්ලේෂණවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 72 interwiki links, now provided by Wikidata on d:q41630 (translate me)
No edit summary
13 පේළිය:
 
[[ගොනුව:freud picture.jpg|150px|right]]
මිනිසාගේ දැනීමට හෝ පාලනයට හසු නොවන අවිඥාන මනසේ (Unconscious Mind) හෙවත් යටි සිතෙහි තිබෙන බලවේගයන් හා ගැටුම් පිළිබදවපිළිබඳව අධ්‍යයනය කරනුයේ මනේගතික විද්‍යාවෙනි. යටි සිතෙහි ක්‍රියාකාරීත්වයන් මිනිසාගේ චර්යාව කෙරෙහි මෙන්ම, මිනිසාගේ චර්යාවන් ද යටි සිතෙහි ක්‍රියාදාමයන්ට බලපෑම් ඇති කරන බව විද්‍යාත්මක පදනමකින් විග්‍රහ කරනු ලබන න්‍යාය මනෝ විශ්ලේෂණවාදය නම් වේ. යටි සිතෙහි බලවේග පිළිබදව විද්‍යාත්මක හැදෑරීම් හි පු‍රෝගාමියා ලෙස සැලකෙනුයේ ඕස්ට්‍රියාවේ ප්‍රසිද්ධ ස්නායු වෛද්‍යවරයෙකු වූ සිග්මන්ඩ් ප්‍රොයිඩ් (Sigmund Freud, 1856-1939) ය. මනෝවිශ්ලේෂණවාදය‍ (Psychoanalysis) වශයෙන් හැදින්වෙන ප්‍රොයිඩ්වාදය මනෝවිද්‍යාත්මක න්‍යායයක්, පර්යේෂණාත්මක විධික්‍රමයක් වශයෙන් මෙන්ම මානසික ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන්ද ප්‍රසිද්ධය.
 
== මනෝ විශ්ලේෂණවාදයේ වැදගත්කම ==
"https://si.wikipedia.org/wiki/මනෝ_විශ්ලේෂණවාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි