"ශීතකාරක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''ශීතකාරක''' යනු <br />
පද්ධතියක ශීතකරණ ක්‍රියාවලිය සිදු කිරිමේදී තාප විපර්යාසය (මුදා හැරිම හෝ අවශෝෂණය) සදහා යොදා ගන්නා පදාර්ථ මාධ්‍යයකි. ශිතකරණ ශීතකාරක හඳුනාගත් මුල් අවධියේ සිට ශීත කාරක සදහා ස්වභාවික පරිසරයේ පවතින වායු වර්ගයන් සහ ජලය යොදා ගන්නා ලද බව සඳහන්ය. උදාහරණ වශයෙන් ,- ජලය/ඔක්සිජන්/කාබන් ඩයොක්සයිඩ්/ආගන් ශීතකරණ තාක්ෂනයේ දියුණුවත් සමගම මෙවැනි ශිත කාරක වෙනුවට දියුණු ශීත කාරක වර්ගයන් හදුනාගනු ලැබීය.මේවා වර්තමාන ශීත කාරක ක්‍රමයන් වලදි භාවිතයට ගැනේ. බොහෝවිට ශීතකාරකයේ භෙෘතික ලක්ෂණ මත පදනම්ව ශීතකාරක හදුනාගෙනහඳුනාගෙන ප්‍රයෝජනයට ගනු ලැබේ.
{{multiple image
| footer = ශීතකාරක
"https://si.wikipedia.org/wiki/ශීතකාරක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි