"හමුදා ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:trireme.jpg|250px|right|thumb|A [[Ancient Greece|Greek]] [[trireme]]]]
මිනිස් ඉතිහාසය තුල "ගැටුම්" යන ගණයට අයත් සිදුවීම් වලින් හමුදාමය ඉතිහාසය නිර්මාණය වී ඇත. මෙම සිදුවීම්, ගෝත්‍ර දෙකක් අතර ඇති වූ කුඩා සටන් වල සිට, සත්‍ය වශයෙන්ම හමුදා අතර ඇති වූ සටන් හා මනුෂ්‍ය සංහතියේ විශාල කොටසකට බලපෑ ලෝක යුද්ධ තෙක් විහිදී ඇත. හමුදා ඉතිහාසඥයින් විසින් හමුදා ඉතිහාසයේ සිදුවීම් වාර්ථාගතවාර්තාගත කරනු ( ලිඛිතව හෝ අන්යුරින් ) ලැබේ.
 
හමුදා ක්‍රියාකාරකම් අවුරුදු දහස් ගනනක් තිස්සේ පැවතුනු නියත ක්‍රියාකාරකම් වේ. නමුත් එය බිහිවූ නියම දිනය පිළිබඬ්දව විවිධ මතිමතාන්තර පවතී. (Otterbein 2004). එය අප සමඟ සැමවිටම පැවතුනු බව සමහරෙක් විශ්වාස කරති; තවත් සමහරෙක් අපගේ පූර්ව ඓතිහාසික මිනිස් ඉතිහාසය තුළ "ගැටුම්" යන ගණයට අයත් සිදුවීම් වලින් හමුදාමය ඉතිහාසය නිර්මාණය වී ඇත. මෙම සිදුවීම්, ගෝත්‍ර දෙකක් අතර ඇති වූ කුඩා සටන් වල සිට, සත්‍ය වශයෙන්ම හමුදා අතර ඇති වූ සටන් හා මනුෂ්‍ය සංහතියේ විශාල කොටසකට බලපෑ ලෝක යුද්ධ තෙක් විහිදී ඇත. හමුදා ඉතිහාසඥයින් විසින් හමුදා ඉතිහාසයේ සිදුවීම් වාර්තාගත කරනු ( ලිඛිතව හෝ අන්අයුරින් ) ලැබේ.
"https://si.wikipedia.org/wiki/හමුදා_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි