"බැක්ටීරියා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
9 පේළිය:
| subdivision_ranks = Phyla<ref>{{cite web |url=http://www.ncbi.nlm.nih.gov/Taxonomy/Browser/wwwtax.cgi?mode=Undef&id=2&lvl=3&lin=f&keep=1&srchmode=1&unlock |title=Bacteria (eubacteria) |accessdate=2008-09-10 |work=Taxonomy Browser |publisher=|date=}}</ref>
| subdivision =
*'''ග්‍රෑම් ධන බැක්ටීරියා/භාහිර පටලයක් රහිත'''
*'''[[gram positive]]/no [[Bacterial outer membrane|outer membrane]]'''
[[Actinobacteria]] (high-[[GC-content|G+C]])

[[Firmicutes]] (low-[[GC-content|G+C]])

[[Tenericutes]] (no [[Cell wall|wall]])
*'''ග්‍රෑම් ඍණ බැක්ටීරියා/භාහිර පටලයක් සහිත'''
*'''[[gram negative]]/[[Bacterial outer membrane|outer membrane]] present'''
[[Aquificae]]

[[Deinococcus-Thermus]]

24 පේළිය:
[[Spirochaete]]s

[[Synergistetes]]
*'''කාණ්ඩගත නොවූ'''
*'''unknown/ungrouped'''
[[Acidobacteria]]

[[Chloroflexi]]

56 පේළිය:
=== දර්ශීය බැක්ටීරියාවකගේ ව්‍යුහය ===
[[File:Average prokaryote cell numbered.svg|right|thumb|300px|දර්ශීය බැක්ටීරියාවකගේ ව්‍යුහය]]
#'''පිලයි'''
#'''ප්ලැස්මිඩ'''
ප්‍රතිජීවක ආදියට ඔරොත්තු දීමේ හැකියාව ඇතිකිරීම වැනි නොනැසී පැවතීමට ආධාර කිරීම.
#ප්ලැස්මිඩ
#'''රයිබොසෝම (70s)'''
ප්‍රෝටීන සංස්ලේෂණය
#'''සෛල ප්ලාස්මය'''
#'''ප්ලාස්ම පටලය'''
#'''සෛල බිත්තිය'''
#'''ප්‍රාවරය'''
#'''නියුක්ලොයිඩය (චක්‍රීය DNA)'''
ආවේණික ලක්ෂණ තැම්පත් කර ගැනීම. ඒවා ඉදිරි පරම්පරාවට ගෙනයාම.
#'''කෂිකාව'''
චලනයට දායක වීම
{{Clear}}
== වර්ගීකරණය ==
80 පේළිය:

=== කොකුසාකාර බැක්ටීරියා ===
*Monococcus
::කොකුසාකාර බැක්ටීරියාවන් තනි තනිව සිටින විට
*Diplococcus
::කොකුසාකාර බැක්ටීරියාවන් යුගල බැගින් සිටින විට
*Streptococcus
::කොකුසාකාර බැක්ටීරියාවන් රේඛීය දාමයක් ලෙස සිටින විට
*Tetracoccus
::කොකුසාකාර බැක්ටීරියාවන් හතර බැගින් සිටින විට
*Staphylococcus
::කොකුසාකාර බැක්ටීරියාවන් අක්‍රමවත් ඝනාවාස සහිතව සිටින විට
*Sarcina
::කොකුසාකාර බැක්ටීරියාවන් ඝනකයක හැඩයකින් සිටින විට

=== බැසිලස් ආකාර බැක්ටීරියා ===
*Diplobacillus
::බැසිලස් ආකාරයේ බැක්ටීරියාවන් යුගල බැගින් සිටින විට
*Streptobacillus
::බැසිලස් ආකාරයේ බැක්ටීරියාවන් රේඛීය දාමයක් ලෙස සිටින විට

=== ස්පිරිලුම් බැක්ටීරියා ===
{{Clear}}
== කෂිකා වල පිහිටීම අනූව ==
[[File:Flagella.png|right|thumb|300px|කෂිකා වල පිහිටීම අනූව බැක්ටීරියාවන්ගේ විවිධත්වය]]
=== ඒක රෝමී ===
A - සෛලයේ එක් කෙලවරක පමණක් කෂිකාවක් පැවතීම.
=== ගුච්ඡ රෝමී ===
B - සෛලයේ එක් කෙලවරක පමණක් කෂිකා කිහිපයක් පිහිටා තිබීම.

=== ද්වි රෝමී ===
C - සෛලයේ එක් කෙලවරකට එක බැගින් දෙකෙලවරේ කෂිකා දෙකක් පැවතීම.

=== පරි රෝමී ===
D - සෛලයේ මුලු දේහය පුරාම තැන් තැන් වලින් කෂිකා පැවතීම.

=== උභය රෝමී ===
සෛලයේ එක් කෙලවරකට කෂිකා කිහිපයක් බැගින් දෙකෙලවරේම කෂිකා පැවතීම.

== පෝෂණ ක්‍රමය අනූව ==
Line 145 ⟶ 175:
=== ලිංගික ප්‍රජනනය ===
සමහර බැක්ටීරියාවන් සෙක්ස්පිලයි (sexpilli) මගින් එකිනෙකා වෙත සම්බන්ධ වී සිය න්‍යෂ්ටික ද්‍රව්‍ය හුවමාරු කර ගනියි. නමුත් මෙය සූ න්‍යෂ්ටිකයින්ගේ ජන්මාණු හාවීමෙන් සිදුවන ආකාරයේ ලිංගික ප්‍රජනනයක් නොවේ.

== මූලාශ්‍ර ==
<references/>

== මේවාද බලන්න ==
* [[සයනොබැක්ටීරියා]]

== මූලාශ්‍ර ==
<references/>

[[ප්‍රවර්ගය:බැක්ටීරියා]]
"https://si.wikipedia.org/wiki/බැක්ටීරියා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි