"බැක්ටීරියා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
126 පේළිය:
 
== ප්‍රජනනය ==
බැක්ටීරියාවන් සතුව අලිංගික හා ලිංගික ප්‍රජනන ක්‍රම සතුවෙයි. අධික ප්‍රජනන සීඝ්‍රතාවයක් ඇත. (හිතකර තත්ව යටතේදී මිනිත්තු 20 - 30 කාලයක්)
 
=== අලිංගික ප්‍රජනනය ===
*ද්වි ඛණ්ඩනය - බැක්ටීරියාවන්ගේ ප්‍රධානතම අලිංගික ප්‍රජනන ක්‍රමය මෙයයි. මොවුන් ප්‍රාග් න්‍යශ්ටිකයින් බැවින් අනූනන විභාජනයක් සිදු නොවේ. ඒ වෙනුවට සරල විභාජනයෙන් සෛලය බෙදීම සිදුවේ. මෙහි අධික සීඝ්‍රතාවයක් ඇත. (හිතකර තත්ව යටතේදී මිනිත්තු 20 - 30 කාලයක් තුල ද්විඛණ්ඩන ක්‍රියාවලිය සිදුවේ.)
*ද්වි ඛණ්ඩනය -
 
*අංකුරණය -
 
*කඩ කඩ වීම -
 
"https://si.wikipedia.org/wiki/බැක්ටීරියා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි