"බැක්ටීරියා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
L Manju මගින් සිදුකල 306315 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
107 පේළිය:
 
== ශ්වසන ආකාරය අනූව ==
{| class="wikitable"
! colspan="5" style="text-align:center;"| ශ්වසන ආකාරය අනූව වර්ගීකරණය
|-
| '''අනිවාර්ය ස්වායු බැක්ටීරියා'''
| <blockquote>ඔක්සිජන් සහිත තත්ව යටතේ පමණක් ජීවත් වෙයි. ඔක්සිජන් නොමැති වූ විට මියයයි.</blockquote>
|
|-
| '''අනිවාර්ය නිර්වායු බැක්ටීරියා'''
| <blockquote>නිර්වායු තත්ව යටතේ පමණක් ජීවත් වෙයි. ඔක්සිජන් ලැබීම මගින් මොවුන් මියයයි.</blockquote>
|-
| '''වෛකල්පිත නිර්වායු බැක්ටීරියා'''
| <blockquote>සාමාන්‍ය ඔක්සිජන් සහිත තත්ව යටතේ ජීවත් වෙයි. නමුත් තාවකාලික ලෙස නිර්වායු තත්ව යටතේ පවා ජීවත් වීමේ හැකියාව පවතියි.</blockquote>
|-
| '''ක්ෂුද්‍ර වාතකාමී බැක්ටීරියා'''
| <blockquote>ඉතා අඩු ඔක්සිජන් සහිත තත්ව යටතේ පමණක් ජීවත් වෙයි. අධික ඔක්සිජන් සහිත තත්වයක්, මොවුන්ට අහිතකර වේ.</blockquote>
|-
|}
 
== ප්‍රජනනය ==
"https://si.wikipedia.org/wiki/බැක්ටීරියා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි