"බැක්ටීරියා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
57 පේළිය:
බැක්ටීරියාවන් අතර පරිණාමික බන්දුතා හඳුනාගැනීම අපහසු නිසා ස්වභාවික වර්ගීකරණයක් දැක්විය නොහැකි වේ. එබැවින් බැක්ටීරියාවන්, හැඩය, සංඛ්‍යාව, කෂිකා වල පිහිටීම, පෝෂණ ආකාරය සහ ශ්වසන ආකාරය අනූව වර්ගීකරණය කෙරේ.
 
=== හැඩය අනූව ===
තනි බැක්ටීරියා සෛලයක හැඩය අනූව ප්‍රධාන ආකාර 3 කි.
* කොකුසාකාර (ගෝලාකාර)
64 පේළිය:
** විබ්‍රියෝස/කොමා - සර්පිලාකාර බැක්ටීරියා වල අසම්පූර්ණ තනි සර්පිලයක් සහිත බැක්ටීරියා මේ නමින් හඳුන්වයි.
 
=== සෛල සංඛ්‍යාව සහ සෛල ඇසිරී ඇති රටාව අනූව ===
 
==== කොකුසාකාර බැක්ටීරියා ====
 
==== බැසිලස් ආකාර බැක්ටීරියා ====
 
==== ස්පිරිලුම් බැක්ටීරියා ====
 
=== කෂිකා වල පිහිටීම අනූව ===
 
=== පෝෂණ ක්‍රමය අනූව ===
පෝෂණ ක්‍රම අනූව බැක්ටීරියාවන් අධික විවිධත්වයක් පෙන්වයි.
 
88 පේළිය:
***සහජීවී
 
==== සංචිත ආහාර ====
බැක්ටීරියාවන්ගේ සංචිත ආහාර වන්නේ ග්ලයිකොජන්, වොලියුටීන් හා තෙල් බිංදු වේ. ඒවා සෛල ප්ලාස්මයේ ගබඩා කරයි.
 
=== ශ්වසන ආකාරය අනූව ===
 
== ප්‍රජනනය ==
"https://si.wikipedia.org/wiki/බැක්ටීරියා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි