"බැක්ටීරියා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
40 පේළිය:
 
මීට අමතරව වෙනත් ජීවීන්ට ජීවත් වීමට අපහසු පරිසර වන උණුදිය උල්පත්, හිම තට්ටු, ගිනි කඳු, පෙට්‍රල් හා ඩීසල් වැනි හයිඩ්‍රොකාබන තුලද බැක්ටීරියාවන් ජීවත් වෙයි. බැක්ටීරියාවන් යනු සාර්ව ව්‍යාප්තික ජීවීන් කාණ්ඩයකි.
 
* නමුත් නිරෝගී සතුන්ගේ රුධිරයේ හා පේෂිවල බැක්ටීරියාවන් දැකගත නොහැකිය.
 
== ව්‍යුහය ==
"https://si.wikipedia.org/wiki/බැක්ටීරියා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි