"ජයලත් ජයවර්ධන" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
නව ලිපියක් තැනීම |
No edit summary |
||
18 පේළිය:
| website =
}}
'''රූබන් කැනිස්ටස් ජයලත් ජයවර්ධන'''('''වෛද්‍ය. ජයලත් ජයවර්ධන''') (1953 අගෝස්තු 16– 2013 මැයි 30) යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] සිටි දේශපාලඥවරයෙකි. ඔහු 1994 වර්ෂයේ පැවැති මැතිවරණයේදී, විපක්ෂ [[එක්සත් ජාතික පක්ෂය]] යටතේ තරඟ වැදෙමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමි කර ගත්තෙකි. ජයවර්ධන මහතා මෙරට සිටි මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙසද ප්‍රකටය.<ref>{{cite web|last=හාවිලන්ඩ් |first=චාර්ල්ස් |url=http://www.bbc.co.uk/news/world-asia-22720636 |title=බීබීසී නිව්ස් - ශ්‍රී ලංකන් රයිට්ස් කැම්පේනර් ජයලත් ජයවර්ධන ඩයිස් |publisher=Bbc.co.uk |date= |accessdate=2013-06-01}}</ref>
|